රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි…

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ශක්තිමත් වීමකට ලක්ව තිබේ.

    මෙරට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයක ගැණුම් මිල අද දැක්වූයේ රුපියල් 314ක සීමාවේය. විකිණුම් මිල රුපියල් 330 සීමාවේ පැවතෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    CBSL එකේ රේට්ස් වලට හාත්පසින්ම වෙනස් විදියට බැංකු වල රේට්ස් යන්නෙ. ඒකෙත් එක එක බැංකු එක එක විදිය. NSB & NTB තාම 330න් උඩ. මට පේන්නෙ බැංකු ටික වෙනම තනියම ගේමක් ගහනව වගේ පැනික් කරල ඩොලර් ගන්න.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Paw Paw Reaction GIF
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,863
    113
    CBSL එකේ රේට්ස් වලට හාත්පසින්ම වෙනස් විදියට බැංකු වල රේට්ස් යන්නෙ. ඒකෙත් එක එක බැංකු එක එක විදිය. NSB & NTB තාම 330න් උඩ. මට පේන්නෙ බැංකු ටික වෙනම තනියම ගේමක් ගහනව වගේ පැනික් කරල ඩොලර් ගන්න.
    NTB

    Currency CodeCurrencyDD Buying RateMid RatesDD Selling Rate
    USDUS DOLLAR313.00325.00335.00

    HNB US Dollars USD 310.0000 330.0000
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    NTB

    Currency CodeCurrencyDD Buying RateMid RatesDD Selling Rate
    USDUS DOLLAR313.00325.00335.00

    HNB US Dollars USD 310.0000 330.0000
    දැන් වෙනස් කරල තියෙන්නෙ බං. NSB බලපං තාම 324
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    panic karala hari waves widiyata dolalrs ganna puluwan num hoday..last time drop ekedi central bank eka 500 million usd purchase karala thibuna bank walin lkr deela..me wage tika tika collect karagatthoth dollars sahenna gemak gaganna puluwan...
    ඔව් දැනුත් පැනික් සීන් එකක් යන්නෙ. දෙවැනි Wave එක පටන්ගත්ත. පළවෙනි එකේ අහු නොවුන සෙට් එක මේකට අහුවෙයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔව් දැනුත් පැනික් සීන් එකක් යන්නෙ. දෙවැනි Wave එක පටන්ගත්ත. පළවෙනි එකේ අහු නොවුන සෙට් එක මේකට අහුවෙයි
    ඩොලර් හොල්ඩ් කරන උන් තව අවූරුදු 4ක් වත් යනකම් හෝල්ඩ් කරපල්ලා මේ එන මැතකදී නම් ආයේ ඩොලර් එක 360 පහු කරන්නේ නෑ. දිගටම අඩු වෙන එක වෙන්නේ. ආයේ ණය ගෙවන්න ගත්තාම තමයි උඩ යන්නේ. ඒ වෙනකොට ඩොලර් income වැඩි උනොත් ඒත් පාඩුවක් තමයි වෙන්නේ. මගේ prediction එක end of this year dollar will come down to 270 - 280 RS
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    do we trust you.. or fitch, fitch has been right about most of things, I rather take Fitch's forecast.
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    ඩොලර් හොල්ඩ් කරන උන් තව අවූරුදු 4ක් වත් යනකම් හෝල්ඩ් කරපල්ලා මේ එන මැතකදී නම් ආයේ ඩොලර් එක 360 පහු කරන්නේ නෑ. දිගටම අඩු වෙන එක වෙන්නේ. ආයේ ණය ගෙවන්න ගත්තාම තමයි උඩ යන්නේ. ඒ වෙනකොට ඩොලර් income වැඩි උනොත් ඒත් පාඩුවක් තමයි වෙන්නේ. මගේ prediction එක end of this year dollar will come down to 270 - 280 RS
    Yako danne neth nam kiyanna epa, loan nogewwath , Gap eka dannawada lankawe , export and import gap eka ?
     
    • Like
    Reactions: johnferna678

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඩොලර් හොල්ඩ් කරන උන් තව අවූරුදු 4ක් වත් යනකම් හෝල්ඩ් කරපල්ලා මේ එන මැතකදී නම් ආයේ ඩොලර් එක 360 පහු කරන්නේ නෑ. දිගටම අඩු වෙන එක වෙන්නේ. ආයේ ණය ගෙවන්න ගත්තාම තමයි උඩ යන්නේ. ඒ වෙනකොට ඩොලර් income වැඩි උනොත් ඒත් පාඩුවක් තමයි වෙන්නේ. මගේ prediction එක end of this year dollar will come down to 270 - 280 RS

    This year december. Gov has to lift import restrictions.
     
    • Like
    Reactions: johnferna678