Bet ekak damuda umba kiyapanko kawadada oka wenne kiyala time period ekak.400+
Bet ekak damuda umba kiyapanko kawadada oka wenne kiyala time period ekak.400+
This year december. Gov has to lift import restrictions.
Yako danne neth nam kiyanna epa, loan nogewwath , Gap eka dannawada lankawe , export and import gap eka ?
රටේ මහබැංකු ව තියෙන්නේ ඒකට තමයි restirictions අයින් කරන එක කරන්නේ ක්‍රමානුකූලව උඹලා හිතෙනවා වගේ ජබොස් ගාලා එක පාර restrictions අයින් කරන්නේ නැහැ. මුල්‍ය වෙළද පොලේ තත්වය නිරීක්ෂණය කෙරෙන ගමන් තමයි මේක කරන්නේ. අනිත් එක උඹලා හිතනවා වගේ restrictions අයින් කරාම මිනිස්සු පිස්සෝ වගේ import කරන්න පටන් ගන්නෙ නෑ මොකද රටේ interest rates ගොඩක් වැඩි වෙලා තියෙන නිසා money flow එක අඩු වෙලා තියෙන්නේ මේක controll කරන්න මහ බැංකුවට පුළුවන්. කොහොමත් සමහර imports නම් example එකක් විදියට වාහන වගේ දේවල් නම් තව අවුරුදු කිහිපයක් එනකන් import කරන්න බැරි වෙයි.
lets see I'm not an economist i just shared my honest opinion after analysing current situation. But from my whole heart i prey for this to happen because I'm a sri Lankan and I don't want my country to fail. I don't have anywhere else to go. and 20mil people in this country deserves some happiness.Wait and see. Bump this in Dec.
CBSL denne middle rate ekak machan.egollo dena variance eka athulde rate wenas karanna puluwan bank walata competition eka anuwaCBSL එකේ රේට්ස් වලට හාත්පසින්ම වෙනස් විදියට බැංකු වල රේට්ස් යන්නෙ. ඒකෙත් එක එක බැංකු එක එක විදිය. NSB & NTB තාම 330න් උඩ. මට පේන්නෙ බැංකු ටික වෙනම තනියම ගේමක් ගහනව වගේ පැනික් කරල ඩොලර් ගන්න.
50 billion debt ekak default karala eka gewanna 3 more billion gattama okkoma goda kiyala hituwada ?ඩොලර් හොල්ඩ් කරන උන් තව අවූරුදු 4ක් වත් යනකම් හෝල්ඩ් කරපල්ලා මේ එන මැතකදී නම් ආයේ ඩොලර් එක 360 පහු කරන්නේ නෑ. දිගටම අඩු වෙන එක වෙන්නේ. ආයේ ණය ගෙවන්න ගත්තාම තමයි උඩ යන්නේ. ඒ වෙනකොට ඩොලර් income වැඩි උනොත් ඒත් පාඩුවක් තමයි වෙන්නේ. මගේ prediction එක end of this year dollar will come down to 270 - 280 RS

umba monaada me kiyanne. ekakiri eke inne CBSL Monetary Board eke inna oni un.මචන්..මේක මම අවස්ථා ගානකදී කිව්වා..රටක ආර්ථිකය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ආර්ථික විද්‍යාව හොදින් ඉගන ගත්ත කෙනෙකුට..එහෙම ඉගෙන ගත්තේ නැති අපි වගේ එකෙක්වත් ඔය ගැන වාද කරලා තේරුමක් නෑ..පුද්ගලිකව මමනම් බැදුම්කරේ කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ..උබලා ආර්ථිකය ගැන අදහස් දක්වනවනම් අඩුම තමන් බැදුම්කරය කියන්නේ මොකද්ද කියලා තමන් දන්නවද කියන එකවත් තමන්ගෙන්ම අහගනිල්ලා..මට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එකෙක් කිව්වා උන්ට බැදුම්කරය ගැන උගන්නන්නේ අන්තිම අවුරුද්දේ වගේලු..ඒක ඒ තරම් ලොකු සබ්ජෙක්ට් එකක්..අන්න ඒවගේ මේ ඩොලරයට ගහන ගේම මොකද්ද කියලා අපි දන්නේ නැ බන්..ඕක ඉස්සරහට වැඩිවෙනවද අඩුවෙනවද..අඩුවෙනවනම් කොච්චර කාලෙකටද කියන්න දන්නෙත් නෑ..ඔය ඉහල තැන්වල ඉන්න උන් තක්කඩියෝ උනාට උන් හොදට ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත උන්..අපි දන්නේ නෑනේ අවුරුදු ගානක් යනකම් ඩොලරය අඩුකරගෙන ඉන්න ක්‍රම තියනවද කියලා..ඒ නිසා මගේ අදහස නම් ආර්ථික විද්‍යාව ඉගෙන නොගෙන ඔය ගැන කතාකරලා තේරුමක් නෑ කියන එක..
තව මාසෙකින් බලපන්
not december on juneThis year december. Gov has to lift import restrictions.
මේ @Solo Rider මාමි පොඩි කාලේ ෆොටෝ එකක්. එකයි ඕක බ්ලැක් ඇන්ඩ් වයිට්....මේ මෝඩ බබාගෙ ගෙදර කොහෙද තියෙන්නෙ?