රුපියල විශාල ලෙස ශක්තිමත් වෙයි…

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    50 billion debt ekak default karala eka gewanna 3 more billion gattama okkoma goda kiyala hituwada ? :lol:
    යකෝ 2019 ත් ඩොලර් බිලියන 56 ක් ණය වෙලා තමයි අපි හිටියේ හැබැයි මෙච්චර කෙල වෙලා තිබ්බේ නැහැ. ඒ කාලේ ඩොලර් එක රු 180 යි. ඩොලර් අර්බුදයක් තිබ්බේ නැහැ ණයත් ගෙවන ගමන් තමයි හිටියේ. රටේ ආදායම් වැඩි වේගෙන ආවේ මෝඩ ගෝඨාගේ මෝඩ තීරණ නිසා සහ covid නිසා රටට කෙල උනා බුරු කබ්රාල් සංචිත ටික පිචුචුවා එකෙන් තමා නහුතෙටම කෙල උනේ. දැන් මේකෙන් ගොඩ යන ගමන් ඉන්නේ ඩොලර් එක pegged කරන් සංචිත පිච්චුව නිසා තමයි ඩොලර් හිගයක් ඇවිත් ඩොලර් එක 380ට ගියේ නැතුව ණය ගෙවන්න තිබ්බ නිසා නෙමෙයි. ණය ගෙවන එක ක්‍රමානුකූලව කරන්නේ රටේ තියෙන ඔක්කොම ඩොලර් එකතු කරලා ණය ගෙවන්න නැහැ.

    අනිත් වැදගත්ම දේ තමයි IMF එකෙන් හම්බෙන්නෙ ණයක් විතරක් නෙමෙයි IMF එකෙන් අපිට දෙන්නේ වගකීම් සහතිකයක් මේකෙන් කියන්නෙ අපේ රට බංකොලොත් නැහැ තවදුරටත් ඉදිරියට යන්න අවස්ථාව තියෙනවා කියලා.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162

    basic basic basikoyoth ekka be,
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    lets see I'm not an economist i just shared my honest opinion after analysing current situation. But from my whole heart i prey for this to happen because I'm a sri Lankan and I don't want my country to fail. I don't have anywhere else to go. and 20mil people in this country deserves some happiness.
    උබ හිතන විදිහට වෙනවා අපි හැමෝම කැමතී. අපි සේරොටම අඩුම ගානේ අතවශ්‍ය දේවල් ටිකවත් බරක් නැතුව කරන්න පුලුවන් වෙන නිසා. ඒත් බන් ලොකුවට හෝප්ස් තියා ගන්න එපා. IMF එකත් ණයක්. ඒ වගේම එකේ සැර කන්ඩිශන් තියෙන්නෙ. රජය කවුරු කරත් උන්ගෙ පොලිසීස් ෆලෝ කරන්න වෙනවා. රාජය සේවකයො අතිරික්ත උන් අයින් වෙයි. ( හොදම වැඩක්😆)
    ලයිට් බිල් / ටැක්ස් ඔවා වැඩි වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කළත් ගෙවන්න ඔනේ.
    එතකොට එන රෙවන්‍යු වලින් monthly or yearly turn over eka un balance nam rates wenas wei. Oka api wage higamanata yanna kela wechcha rataka predict karanna puluwan labbak newe.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93

    මෝඩ යකුනි

    ඩොලරේ අඩු වුණා වගේද පවත්වාගෙන යෑම

    දැන් හැම පිම්පියම import නවත්වල තියෙන්න
    310ට dollar ගන්න ඕනෑම බේසියෙක් පෝලිමේ එයි

    ලංකාවේ වැඩි වෙච්ච බඩු
    අඩු වෙන්නේ නැහැ ඩෝ

    තියන එකා

    තව හම්බ කරනවා

    උන් බදු ගෙවන්නෙත් නැහැ ඩෝ

    එහෙම රටකට මාස හය කින් මොකද වෙන්නේ කියල තොපේ පයි මොලෙන්
    කල් පනා කරලා බල පල්ල

    මෝඩ හැත්ත
     
    මාත් කියන්නෙ ඒකම තමා හුත්තො. මෙකේ confirm karala prediction denna ba.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැන් පොඩ්ඩක් කොල්ලෝ අත පත ගාන ගතියකුත් තියනවා පරිස්සෙමෙන් පුතෝ....:eek:
    සෝලෝ ලොල්ලෙක් වූ වගයි ද...?😮
     
    • Haha
    Reactions: NRTG

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    lets see I'm not an economist i just shared my honest opinion after analysing current situation. But from my whole heart i prey for this to happen because I'm a sri Lankan and I don't want my country to fail. I don't have anywhere else to go. and 20mil people in this country deserves some happiness.
    If you think bringing USD rate to 280-300 level will help the country, you analysis is completely wrong. Why don't you study the subject first without fooling yourself.
     
    You guys are so Naive.

    In a Country that went to sky high prices. Do you ever think politicians bring the same prices if even the dollar goes back to 180

    Only thing is now the housemaids get less money even that goes to politicians

    No

    They have their agents doing all the business and not paying a dime

    They reap the benefits

    People go poor every day
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    If you think bringing USD rate to 280-300 level will help the country, you analysis is completely wrong. Why don't you study the subject first without fooling yourself.
    lol you need to learn basics first. if the dollar rate comes down to 280-300 that means dollar liquidity in the forex market is going up. which means we are getting more dollar income. that's how market works. it's all comes down to supply and demand. right now we don't have enough supply that's why dollar rate is up and that's why imports are restricted and thats why every thing is expensive (we are heavily dependent on imports) But note this important fact "This must happen without government interference" if government try to forcefully control this it's going to be another disaster. kabral mf did exactly that in last year.

    You guys are so Naive.

    In a Country that went to sky high prices. Do you ever think politicians bring the same prices if even the dollar goes back to 180

    Only thing is now the housemaids get less money even that goes to politicians

    No

    They have their agents doing all the business and not paying a dime

    They reap the benefits

    People go poor every day
    sri lanka is a country heavily dependent on imports depreciation of rs is highly effected to everyone in the country if you go to market and buy 1 killo of samba rice you are paying extra rs to fill the gap that cause because of rs depreciation. this is how it works, even though rice is harvested in sri lanka all the fertilizer and other agricultural products are imported from other countries and further more our county is directly importing rice from india and Pakistan so all of this is connected to value of rupee. if the rupee is more appropriated import costs will go down in rupees which will eventually cause prices to go down.
    ------ Post added on Mar 21, 2023 at 8:25 PM
     
    Last edited:

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    lol you need to learn basics first. if the dollar rate comes down to 280-300 that means dollar liquidity in the forex market is going up. which means we are getting more dollar income. that's how market works. it's all comes down to supply and demand. right now we don't have enough supply that's why dollar rate is up and that's why imports are restricted and thats why every thing is expensive (we are heavily dependent on imports) But note this important fact "This must happen without government interference" if government try to forcefully control this it's going to be another disaster. kabral mf did exactly that in last year.

    sri lanka is a country heavily dependent on imports depreciation of rs is highly effected to everyone in the country if you go to market and buy 1 killo of samba rice you are paying extra rs to fill the gap that cause because of rs depreciation. this is how it works, even though rice is harvested in sri lanka all the fertilizer and other agricultural products are imported from other countries and further more our county is directly importing rice from india and Pakistan so all of this is connected to value of rupee. if the rupee is more appropriated import costs will go down in rupees which will eventually cause prices to go down.
    ------ Post added on Mar 21, 2023 at 8:25 PM
    Your Theory lessons don't work when dollar liquidity is artificially created until Mahinda exports the rest of the Dollars before his Rein ends.

    You are delusional based on theoritical knowledge. ANyone with practical knowledge wouldnt argue against you because practical stuff are distance from theoritical stuff when people who handle al lthe business pay no tax
    and every import is there not based of market conditions but to get the commision to politicians

    WHat idiot country will reduce import taxes for Dates prices during Ramazan and see the same price in the store?
    Where is the decreased tax in the prices?

    You should argue with another theoretical guy like yourself.

    What dollar liquidity are you talking about in an environment with practically no imports.?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    lets see I'm not an economist i just shared my honest opinion after analysing current situation. But from my whole heart i prey for this to happen because I'm a sri Lankan and I don't want my country to fail. I don't have anywhere else to go. and 20mil people in this country deserves some happiness.
    If you dont have anywhere to go you better start finding a place. This country is fucked. With a shitload of people who have an IQ of borderline mental disability, we will not survive another decade (just go around facebook and youtube to see how delusional those 20mil people are. more than half of them should be given primary education again. Good luck rebuilding a country with such people and a currupted political regieme) . Ranil will take some mentally retarded decisions before leaving and another shithead (namal/sajith?) will become the president in 2025. If you are planning to stay here for long, you are fucked unless you are fucking rich or your uncle is the president. Ranil and the gang will make sure of that.
     
    Last edited: