පව් retire වෙච්ච මිනිස්සු. අවුරුදු ගානක් කට්ට කකා බස් වල කෝච්චි වලින් ගිහින් සල්ලි එකතු කරලා
හම්බවෙන සොච්චමෙන් කපපු EPF/ETF withdraw කරලා FD දාගෙන පැත්තක වෙලා ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට හොඳටම කෙල වෙනවා
තරුණ අය පඩි වැඩි කරගනියි, පොල් කඩන අය කම්කරුවෝ මේසන් වැඩ කරන අයත් තමන්ගේ rate එක වැඩි කරගනියි පොඩ්ඩ පොඩ්ඩ