රුපියල IMF vaccine රාජිත ගොන් කතා

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රාජිත ගොන් කතා කියනවා. මිනිහ කියන්නේ මිනිහට දේශපාලනිකව වාසි දේ එකේ 2ක් නැහැ !

    එත් මේ research එක සහ පර්යේෂණ දත්ත වරදයි කියල , ඒ පර්යේෂණයට අබියෝග කරන්න බහ නේ scientific community එක ඉස්සරහට ගිහිල්ල ! පුළුවන් නම් කරලා පෙන්නන,

    ඒ කියනේ රාජිත තමන්ගේ වාසියට උනත් කියපු දේ ඇත්ත.

    ඒ research එකේ කියල නැහැ , මොනවා හරි vaccine එකක් ගහපු කෙනෙක්ට වඩා නොගහපු කෙනෙක් මෙරෙන්ව අඩුයි කියල, එහම ඇහුනා නම් ඔබට තියන්නේ කොරෝන නෙමයි පාට කන්නාඩි මානසික රෝගය !

    Quality vaccine ගෙන්නෙන් නැත්තේ අයි ? සල්ලි දීල ගන්න පුළුවන් අයටත් දෙන්නේ නැත්තේ ඇයි ? රුපියල බහිනවලු !
    ඔව් ඇත්ත ! කොහොමත් රුපියල කඩන වෙටෙනවා , අපිට කොහොමත් IMF එකට යන්න වෙනවා.

    IMF යන්න උනොත් රටට හොදක් වෙන්නේ, විගණන නීති, HR ඔක්කොම හැදිලා එයි, දේශපාලුවන්ට තබා සතයක් හොරකම් කරන්න බැරි විදිහට, ඒ වගේම උත්ගොශනයක මිනිහෙකුට අතක් තියන්න බැරි විදිහ සම්මුතීන් වලට අපිට අත්සන් කරන්න වෙයි. එක හොද නැද්ද දැන් තියන වහල් ක්‍රමයට වැඩිය ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වක්සීන් ගන්න අයට වඩා නොගත්ත අය මැරෙනවද නැද්ද කියන එක පොඩි ළමයිනුත් දන්න දෙයක් උබයි රාජිතයි ඒක දන්නෙ නැත්තන් ඒක උබලගෙ කුහකකමේ ප්‍රශ්නයක්..

    හොද වැක්සීන් කියල ඔය කියන්නෙ පයිසර් නම් ඒව මිලියන 4ක් ලකාවට එනව මේ මාසය තුල, ආණ්ඩුවට පයිසර් විරෝදයක්වත් සයිනොපාම් ප්‍රේමයක්වත් නැ ..ඔය ඔක්කොම තියෙන්නෙ විපක්ශෙ කුක්කන්ට..උන්ට අණ්ඩුවෙ වේගවත් එන්නත්කරණය හිසරදයක් ඕව දේශපාලන කුහකකම්
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    වක්සීන් ගන්න අයට වඩා නොගත්ත අය මැරෙනවද නැද්ද කියන එක පොඩි ළමයිනුත් දන්න දෙයක් උබයි රාජිතයි ඒක දන්නෙ නැත්තන් ඒක උබලගෙ කුහකකමේ ප්‍රශ්නයක්..
    Oya Udeta Kukku Bonawada?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරකෙකුට හරකෙක් උත්තර දෙනවා ඇරෙන්න වෙන උන් හරක්ට උත්තර දෙන්න බැනේ .ඕකට උත්තර දෙන්න ඕනේ ඔය වගේම මඩගොඩ් ඉන්න හරකෙක්ම තමයි .නැතිව අපිට කොහොමද බන් රිසච් පෙපස් වලට අභියෝග කරපන් කියල මේකේ වැලලුනට මේකේ ඉන්න උන් කොහොමද කරන්නේ .ගොන් ජෝක් තමයි .ඕක ඔය මඩේම ඉන්න චන්නයගෙන් වගේ ඇහුවනම් ඕකට උත්තර දෙයි .නැත්නම් උනුත් තවත් රිසච් එකක් කරලා දෙයි සයිනොෆාම් තමයි හොදම කියල
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    වක්සීන් ගන්න අයට වඩා නොගත්ත අය මැරෙනවද නැද්ද කියන එක පොඩි ළමයිනුත් දන්න දෙයක් උබයි රාජිතයි ඒක දන්නෙ නැත්තන් ඒක උබලගෙ කුහකකමේ ප්‍රශ්නයක්..

    හොද වැක්සීන් කියල ඔය කියන්නෙ පයිසර් නම් ඒව මිලියන 4ක් ලකාවට එනව මේ මාසය තුල, ආණ්ඩුවට පයිසර් විරෝදයක්වත් සයිනොපාම් ප්‍රේමයක්වත් නැ ..ඔය ඔක්කොම තියෙන්නෙ විපක්ශෙ කුක්කන්ට..උන්ට අණ්ඩුවෙ වේගවත් එන්නත්කරණය හිසරදයක් ඕව දේශපාලන කුහකකම්
    Dan tika tika pfizer vaccine deshapremi vaccine wenawa neda :lol:
     
    • Haha
    Reactions: chathuramk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan tika tika pfizer vaccine deshapremi vaccine wenawa neda :lol:
    අපි WHO අනුමත කරපු කිසිම වැක්සීන් එකකට බුරල නැ උබල වගේ, අපිට මොලේ අමාරුවක් නැ ඒව විවේචනය කර කර ඉන්ඩ.., ලැබෙන විදිහට හැම වැක්සීන් එකක්ම අපේ ආන්ඩුවෙන් ගෙනල්ල තියෙනව, කටවත් නැ කියන්ඩ බැ..