රුපියල Record පිට Record තබයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    රුපියල Record පිට Record තබයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ඇමෙරිකා ඩොලරය හා සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 135.40ක් විය. http://www.cbsl.gov.lk/
    :shocked:

    e_tpc_exchange.jpg
    - 28.06.2012
    spacer.gif
    Selling 135.5100




    පසුගිය අවුරුදේ ඇතුලත ඇමෙරිකානු ඩොලරයේ නැගුම. ඒ කියන්නේ රුපියලේ අගයේ බැස්ම ; 2011 June 28 1USD = Rs 109 ; 2012 June 28 1USD = Rs133 දක්වා නැගුම

     
    Last edited:

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
    එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
    අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????

    ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක
    .

    හරිම දුකයි..


     
    Last edited:
    • Like
    Reactions: gcj

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    Centrl bank වෙබ් සයිට් එකෙ 135.5100 කියලා තියෙන්නෙ. අද නිකුත් උන ම‍ව්බිම පත්තරෙ තියෙනවා රුපිලට සාපෙක්ශව ඩොලරෙ වැඩිම අගය ඊයෙ පෙන්නුවා කියලා.(ඊයෙ තිබුනෙ 135.38 අද ඊටත් වැඩීයි.)
     
    Last edited:

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    හොරකම් කරලා මුදල් නිකරුනෙ නාස්තිකරලා රට සොමාලීයාවක් කරන්න මුන් හදන්නෙ.හොරකම් කරන මහා එකාගෙ ඉදලා උගෙ නැදැ හත්මුතු පරම්පරාවම ලේ බඩ ගිහිල්ලම මැරියන්.:angry:
     

    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    zimbabwe_wideweb__430x288.jpg




    $US10 ===> $Z350,000

    Zimbabwe ascharya. apithe meheme unama kohomei :rolleyes:
     

    Attachments

    • zimbabwe_wideweb__430x288.jpg
      zimbabwe_wideweb__430x288.jpg
      23.6 KB · Views: 48