arthikaya gana kisima magulak danne nathi moda palakayo rata palanawa karahama ohoma thamai


අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????
ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක.
හරිම දුකයි..
