රුපියල Record පිට Record තබයි.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපිනම් ඉගෙන ගෙන තියේන හැටියට දේශීය මුදල් ඒකකවල අගය ඉහල යන්නේ රටේ ආර්ථිකය වල පල්ලට යනකොට.
    එහෙම වෙද්දිත් මෙයාල කියන්නෙම අපේ ආර්ථිකය මාර දියුණුයි කියලනේ.
    අපේ ආර්ථික වර්ධනය දැකල සිංගප්පූරුව හොල්මන් වෙලාලු. කාට කියන්නද ????

    ළඟදීම සිම්බාබ්වේ වගේ වෙයි. දැනටමත් කාල බීල ඉන්න ප්පුළුවන් රටක් නෙමේ මේක
    .

    හරිම දුකයි..


    :(
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ජනතාවට අශ්චර්යෙ තවම දැනිලා නැද්ද?පාලනයේ වෙනසක් කරන්න කාලය ඇවිත්.. :yes::yes::yes: