රුපියල Strong වෙලාද බන් ....!

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම මේ කියන්නෙ අර central bank 360 පවත්වාගෙන යන සීන් එක නෙවේ. අද sampath bank exchange rate එක බැලුව selling 365 තියෙන්නේ. binance p2p තියෙන්නේ 378 කියල. කොහොමද බන් gap එක රුපියල් 13 ට අඩු උනේ. black market වැටෙනවනේ මාරෙට... :shocked:

    මොකෙක්වත් bump කරන්නේ නෑ. bump
    ------ Post added on May 16, 2022 at 9:15 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    උබ කලු ගලක් අස්සෙදෙ මේටිකේ ඉන්නේ?
    Luna කෙල වීම දන්නැද්ද?? :dull:
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉන්දරේ ගෙන් අහන්න
    අපෝ ඕක විශ්වාසය දෙන්න වගේ කතා කළාට මොකද මෙළෝ මඟුලක් තේරෙන්නේ නෑ..☹️

    උබ කලු ගලක් අස්සෙදෙ මේටිකේ ඉන්නේ?
    Luna කෙල වීම දන්නැද්ද?? :dull:
    ඉතින් උඹ කියන්නේ ඒ නිසා අර UST වැටුණා වගේ usdt වැටෙයි කියලා බයට මෙහෙම උනා කියලද?
    ------ Post added on May 16, 2022 at 9:23 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපෝ ඕක විශ්වාසය දෙන්න වගේ කතා කළාට මොකද මෙළෝ මඟුලක් තේරෙන්නේ නෑ..☹️

    ඉතින් උඹ කියන්නේ ඒ නිසා අර UST වැටුණා වගේ usdt වැටෙයි කියලා බයට මෙහෙම උනා කියලද?
    ------ Post added on May 16, 2022 at 9:23 PM
    ඕව් ඒක තමයි හේතුව. ස්ටේබල් කොයින් හැම මගුලෙම විශ්වාසය ගැස්සිලා ගියා ලූනා වලට කෙල උන එකෙන්. ඉතින් කොල්ලො බයට සෙල් කරනව හෝ ගාල. ඉතින් ගාන බහිනව. අනික මේ ටිකේ මාකට් එක අවුල් වැඩි ඩිමාන්ඩ් එකකුත් නෑ Usdt වලට. ඒක තමයි කේස් එක.

    usdt වල මිළ එහා මෙහා යන්න ලංකාවෙ රුපියලේ වෙන මගුල් අදාල නෑ. ඒක තීරණය වෙන්නේ crypto මාකට් එක දුවන විදිය මත.
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඕව් ඒක තමයි හේතුව. ස්ටේබල් කොයින් හැම මගුලෙම විශ්වාසය ගැස්සිලා ගියා ලූනා වලට කෙල උන එකෙන්. ඉතින් කොල්ලො බයට සෙල් කරනව හෝ ගාල. ඉතින් ගාන බහිනව. අනික මේ ටිකේ මාකට් එක අවුල් වැඩි ඩිමාන්ඩ් එකකුත් නෑ Usdt වලට. ඒක තමයි කේස් එක.

    usdt වල මිළ එහා මෙහා යන්න ලංකාවෙ රුපියලේ වෙන මගුල් අදාල නෑ. ඒක තීරණය වෙන්නේ crypto මාකට් එක දුවන විදිය මත.
    ඒක හරි බන් මම අහන්නේ usdt අවූලකට Skrill එකට dollars විදිහට exchange කරගන්නේ නැතුව ඇයි උන් අඩුවට usdt ටික lkr වලට convert කරන්නේ..? 🤔
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ow strong wela hodatama :yes:

    Issrahata ubala $ lankawata euwoth ubalata fine ekak gewanta wenawa :lol: bank eken ubala ewana $ thiyagannawata amatharawa

    LKR gannawa kiyala
    විහිළුවට නෙවේ යකො අහුවේ. රුපියල weak උනත් මෙච්චර ඉක්මනට gap එක අඩු උනේ මොකද දැනගන්න..🤪
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    විහිළුවට නෙවේ යකො අහුවේ. රුපියල weak උනත් මෙච්චර ඉක්මනට gap එක අඩු උනේ මොකද දැනගන්න..🤪
    itin araka thamai hethuwa... ubala kamathida dada gewanta? $ wadi lankawe...

    $ nawu awilla rata wate nawaththan innawa... penne nadda? apen $ ganta... apen $ ganta... nathnam api yanne na kiyala...
    thel nawu gana nemei kiwwe...
     
    • Haha
    Reactions: Janithsl88