මම මේ කියන්නෙ අර central bank 360 පවත්වාගෙන යන සීන් එක නෙවේ. අද sampath bank exchange rate එක බැලුව selling 365 තියෙන්නේ. binance p2p තියෙන්නේ 378 කියල. කොහොමද බන් gap එක රුපියල් 13 ට අඩු උනේ. black market වැටෙනවනේ මාරෙට... 
මොකෙක්වත් bump කරන්නේ නෑ. bump
------ Post added on May 16, 2022 at 9:15 PM

මොකෙක්වත් bump කරන්නේ නෑ. bump
------ Post added on May 16, 2022 at 9:15 PM



bank eken ubala ewana $ thiyagannawata amatharawa