රුපියල

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ADA-Cartoon-203.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලගෙ ආර්තික ඔස්තාර්කම රෙද්ද පල්ලෙ බේරෙනව.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අවුරුදු 70 ක් තිස්සෙම කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි, රුපියල අවප්‍රමාණ උනු එක විතරයි උනේ ... අවුරුදු 70 ක් තිස්සෙම රට අඝාදයට ගියා ... බොරුවට, රනිල් නිසයි උනේ , මහින්ද නිසයි උනේ , ජේ වීපී නිසයි උනේ, යුද්දේ තිබ්බ නිසයි උනේ .. කෝලහාල නිසා බැරි උනා ..වගේ කිය කිය හිටියට ඔය ඔක්කොමල කලේ තමන්ගෙ සාක්කු පුරෝ ගත්ත එක තමයි .... සුද්ද හිටියනම් රේල් පීලි ටිකක් හරි දානව ... ඒව ටිකනේ තාමත් පාවිච්චි කරන්නෙ අපි ...

    අනිත් එක බලපන් ඔය හැම දේශපාලන නායකයාම හැමෝගෙම දුරින් හරි නෑදෑයෝ එක්කෝ සහෝදරයෝ ... උන්ගෙම සෙට් එකමයි මේ මාරුවෙන් මාරුවට ජනාධිපති වෙවී අපිව රවට්ටගෙන ගේම් එක ප්ලේ කරන්නෙ .... නම්බර්ස් ගේම් එකක් තනිකර යන්නෙ ...

    දැන් බලපන්, අර රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් ඉල්ලන්න හිතන් ඉන්නවලු ජනාධිපති වෙන්න .. හැමෝම හිතන් ඉන්නෙ පොර තමයි හොඳම ඔප්ෂන් එක කියල ... හොඳට හොයල බලපන් පොර ගැන .. ඝෝටාභයගෙ ගජ යාලුවෙක්, මයිත්රීපාල සිරිසේන ජනාධිපතිගෙ නෑදෑයෙක්, ජී.වී.පී එකටත් අනිවා සම්බන්ධකම් ඇති ... එතකොට උඹල හිතනවද මෙයා අර කලින් සෙට් එකට උකවල මෙයා රටට හොදක් වෙන විදිහට වැඩ කරයි කියල .. මොන පිස්සුද බං .. මුන් ඔක්කොම එකම සෙට් එක ... උන් අපිව රවට්ටල මාරුවෙන් මාරුවට උන්ගෙ යාළුවො නෑදෑයෝ සෙට් එකම අවුරුදු 70 ක් රට කෑව ...

    මම නම් ජනාධිපතිවරනෙට කාටවත් චන්දෙ දෙන්නේ නෑ ... ගිහිල්ල කටු ගාල එනව, මුළු මැතිවරණයම අවලංගු වෙයන් කියල ... ඔය වගේ කීප සැරයක් උනාම අපිට පුළුවන් ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රේලියා වගේ රටවලට කියන්න මේ රට පාලනය භාරගන්න කියල, බලපන් එතකොට රට හැදෙන්නෙ නැද්ද කියල අපේ එවුන්ට හොරාකන්න බැරි උනාම ... ඒ රටවල් භාරගත්තාම නිකන්ම රුපියල අගය වැඩි වෙනව ... ඒ හොඳ රටවලට වීස ගන්න ලේසි වෙනව ... උඹලට මේව පේන්නෙ නෑ .. මොකෝ ඔය දේශපාලුවන් විසින්ම, තමන්ව කැපිල යන්නෙ නැති වෙන්න, විවිද උපක්‍රම පාවිච්චි කරනව ... විදේශීය බලවේග අපිට ඕනෙ නෑ කියයි, අපිට රට හදන්න පුළුවන් කියයි වගේ දේවල් කිය කිය මේ ගේම් එක උන් උන්ම ප්ලේ කරනව ...
     
    Last edited:
    • Like
    Reactions: stasia

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    අවුරුදු 70 ක් තිස්සෙම කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි, රුපියල අවප්‍රමාණ උනු එක විතරයි උනේ ... අවුරුදු 70 ක් තිස්සෙම රට අඝාදයට ගියා ... බොරුවට, රනිල් නිසයි උනේ , මහින්ද නිසයි උනේ , ජේ වීපී නිසයි උනේ, යුද්දේ තිබ්බ නිසයි උනේ .. කෝලහාල නිසා බැරි උනා ..වගේ කිය කිය හිටියට ඔය ඔක්කොමල කලේ තමන්ගෙ සාක්කු පුරෝ ගත්ත එක තමයි .... සුද්ද හිටියනම් රේල් පීලි ටිකක් හරි දානව ... ඒව ටිකනේ තාමත් පාවිච්චි කරන්නෙ අපි ...

    මම නම් ජනාධිපතිවරනෙට කාටවත් චන්දෙ දෙන්නේ නෑ ... ගිහිල්ල කටු ගාල එනව, මුළු මැතිවරණයම අවලංගු වෙයන් කියල ... ඔය වගේ කීප සැරයක් උනාම අපිට පුළුවන් ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රේලියා වගේ රටවලට කියන්න මේ රට පාලනය භාරගන්න කියල, බලපන් එතකොට රට හැදෙන්නෙ නැද්ද කියල ... ඒ රටවල් භාරගත්තාම නිකන්ම රුපියල අගය වැඩි වෙනව ... ඒ හොඳ රටවලට වීස ගන්න ලේසි වෙනව ... අපේ රට දියුණු වෙනව .... උඹලට මේව පේන්නෙ නෑ .. මොකෝ ඔය දේශපාලුවන් විසින්ම, තමන්ව කැපිල යන්නෙ නැති වෙන්න, විවිද උපක්‍රම පාවිච්චි කරනව ... විදේශීය බලවේග අපිට ඕනෙ නෑ කියයි, අපිට රට හදන්න පුළුවන් කියයි වගේ දේවල් කිය කිය මේ ගේම් එක ප්ලේ කරනව ...

    අනිත් එක බලපන් ඔය හැම දේශපාලන නායකයාම හැමෝගෙම දුරින් හරි නෑදෑයෝ එක්කෝ සහෝදරයෝ ... උන් සෙට් එකමයි මේ මාරුවෙන් මාරුවට අපිව රවට්ටගෙන ගේම් එක ප්ලේ කරන්නෙ ....

    wena ratawal apahu palanaya amuthuwen bara ganna deyak neha kohomath dan ape rata palanaya karanne pitaratawal thmay
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අවුරුදු 70 ක් තිස්සෙම කොයි ආණ්ඩුව ආවත් ඔච්චර තමයි, රුපියල අවප්‍රමාණ උනු එක විතරයි උනේ ... අවුරුදු 70 ක් තිස්සෙම රට අඝාදයට ගියා ... බොරුවට, රනිල් නිසයි උනේ , මහින්ද නිසයි උනේ , ජේ වීපී නිසයි උනේ, යුද්දේ තිබ්බ නිසයි උනේ .. කෝලහාල නිසා බැරි උනා ..වගේ කිය කිය හිටියට ඔය ඔක්කොමල කලේ තමන්ගෙ සාක්කු පුරෝ ගත්ත එක තමයි .... සුද්ද හිටියනම් රේල් පීලි ටිකක් හරි දානව ... ඒව ටිකනේ තාමත් පාවිච්චි කරන්නෙ අපි ...

    අනිත් එක බලපන් ඔය හැම දේශපාලන නායකයාම හැමෝගෙම දුරින් හරි නෑදෑයෝ එක්කෝ සහෝදරයෝ ... උන්ගෙම සෙට් එකමයි මේ මාරුවෙන් මාරුවට ජනාධිපති වෙවී අපිව රවට්ටගෙන ගේම් එක ප්ලේ කරන්නෙ .... නම්බර්ස් ගේම් එකක් තනිකර යන්නෙ ...

    දැන් බලපන්, අර රොහාන් පල්ලෙවත්ත කියල කෙනෙක් ඉල්ලන්න හිතන් ඉන්නවලු ජනාධිපති වෙන්න .. හැමෝම හිතන් ඉන්නෙ පොර තමයි හොඳම ඔප්ෂන් එක කියල ... හොඳට හොයල බලපන් පොර ගැන .. ඝෝටාභයගෙ ගජ යාලුවෙක්, මයිත්රීපාල සිරිසේන ජනාධිපතිගෙ නෑදෑයෙක්, ජී.වී.පී එකටත් අනිවා සම්බන්ධකම් ඇති ... එතකොට උඹල හිතනවද මෙයා අර කලින් සෙට් එකට උකවල මෙයා රටට හොදක් වෙන විදිහට වැඩ කරයි කියල .. මොන පිස්සුද බං .. මුන් ඔක්කොම එකම සෙට් එක ... උන් අපිව රවට්ටල මාරුවෙන් මාරුවට උන්ගෙ යාළුවො නෑදෑයෝ සෙට් එකම අවුරුදු 70 ක් රට කෑව ...

    මම නම් ජනාධිපතිවරනෙට කාටවත් චන්දෙ දෙන්නේ නෑ ... ගිහිල්ල කටු ගාල එනව, මුළු මැතිවරණයම අවලංගු වෙයන් කියල ... ඔය වගේ කීප සැරයක් උනාම අපිට පුළුවන් ෆින්ලන්තය, ස්වීඩනය, ඕස්ට්‍රේලියා වගේ රටවලට කියන්න මේ රට පාලනය භාරගන්න කියල, බලපන් එතකොට රට හැදෙන්නෙ නැද්ද කියල අපේ එවුන්ට හොරාකන්න බැරි උනාම ... ඒ රටවල් භාරගත්තාම නිකන්ම රුපියල අගය වැඩි වෙනව ... ඒ හොඳ රටවලට වීස ගන්න ලේසි වෙනව ... උඹලට මේව පේන්නෙ නෑ .. මොකෝ ඔය දේශපාලුවන් විසින්ම, තමන්ව කැපිල යන්නෙ නැති වෙන්න, විවිද උපක්‍රම පාවිච්චි කරනව ... විදේශීය බලවේග අපිට ඕනෙ නෑ කියයි, අපිට රට හදන්න පුළුවන් කියයි වගේ දේවල් කිය කිය මේ ගේම් එක උන් උන්ම ප්ලේ කරනව ...

    ow itin hama deshapalakayekma path wenne thamunge wasiatawath minissu salakanna nemeine.

    balanawa dan eka wahanayak ganna koti 5k illanawa, ekath tax nathuwa, ape minissungen 90%kma haiata wahanayakwath tiyenawada, ekkenekta bike ekak hari three wheel ekai ne tiyenne, eeta amathara nila niwasa deemana, salli kandarawak, rata sawari.

    ape parliament eke inne 250k nadathththu karanna api gewana badu mudal walin.