dan uba banina ekatath baninawa? eeta passe dan ubama ahanawa uthgoshana naha kiyala.
uthgoshana kaloth ayeth kiyay jeppone me anduwa haduwe, ayi me kiyala
ube tharka ekata ekak galapenne naha machan![]()
dan uba jeppan ta mokada karanna kiyanne?
අපෝ මම බැන්නා කියලා එයාලගේ ලක්ෂ 4-5 චන්ද අඩුවෙන්නේ නැහැනේ.මුකුත් ඕන නැහැ ඔය ඉන්න විදියටම ඉන්න කියන්න.







