රුපියල_තවත්_බාල්දු_වේ

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රුපියල_තවත්_බාල්දු_වේ

    🐶🐕 රුපියල තවත් බාල්දු වේ- ඩොලරය රුපියල් 157 ඉක්මවයි 🐕🐶

    1519184408_126800_hirunews_rupeee.jpg

    පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

    ශ්‍රී ලංකා මහබැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 157.14ක් වූ අතර, ගැනුම් මිලේ අගය රුපියල් 153.36ක් ලෙස වාර්තා වුණා.

    මහබැංකුව පෙරේදා නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 156.87ක් ලෙසයි.

    Source: HiruNews.lk
     
    • Like
    Reactions: freddy

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Imports karala hamarai sinhalu..Ekaterina hodak thiyenne oya 1 -2 lak withara dala badu import karala labayak nathuwa eda wela run karana un tika halila yana 1ka
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කමක් නෑ මාර්තුවල නංගිලාට මල්ලිලාට ෆ්‍රී වයි-පයි දෙනවනේ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මේ හුකන UNP උන් බලයට ආපු ගමන් මහ බැංකුවට කෙලපු එකේ විපාකේ තමා ඔය.මදැයි හොරා කනෝ කියපු උන් එළවලා වෙනසක් කරන්න රට දුන්නා.නෙදකින් මුන් වගේ පාහරයෝ ටිකක්.එක්කෝ ජනාධිපති කියන එකා කෙලින් ඉන්න ඕන.ඌ ඊට හපන්.කොන්දක් නැති පතෝලයා..:angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Imports karala hamarai sinhalu..Ekaterina hodak thiyenne oya 1 -2 lak withara dala badu import karala labayak nathuwa eda wela run karana un tika halila yana 1ka

    ආර්ථික ඔස්තාර් කෙනෙක් අගමැති උනහම මම හිතුවේ රට සිංගපූරුවක් කරයි කියලා.

    27973263_2109629819267451_6294636592499701540_n - Copy (2).jpg
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.
     
    :yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඔය මොකුත් ඕනි නැහැ. emoney වලට රාජ්‍ය අනුග්‍රහය දුන්න නම්.. දැනටම කීයක් නම් ඩොලර්
    ගේනවද අපේ කොල්ලෝ. මේක වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. රටට ඩොලර් ගෙන්න
    තියෙනවා සාර්ථකම ක්‍රමේ මේක :yes:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ඔය මොකුත් ඕනි නැහැ. emoney වලට රාජ්‍ය අනුග්‍රහය දුන්න නම්.. දැනටම කීයක් නම් ඩොලර්
    ගේනවද අපේ කොල්ලෝ. මේක වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. රටට ඩොලර් ගෙන්න
    තියෙනවා සාර්ථකම ක්‍රමේ මේක :yes:

    Agreed, paypal block karagena inna rataka owa gana katha karala wadak na machan.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.

    eka nam aththa ban
    central bank eken meeta wadiya finance field eka regulate karanna ona
    koheda ithin unta eeta wadaa wada thiyanawane :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ හුකන UNP උන් බලයට ආපු ගමන් මහ බැංකුවට කෙලපු එකේ විපාකේ තමා ඔය.මදැයි හොරා කනෝ කියපු උන් එළවලා වෙනසක් කරන්න රට දුන්නා.නෙදකින් මුන් වගේ පාහරයෝ ටිකක්.එක්කෝ ජනාධිපති කියන එකා කෙලින් ඉන්න ඕන.ඌ ඊට හපන්.කොන්දක් නැති පතෝලයා..:angry:

    ආණ්ඩුවේ ආර්කිත වැඩපිළිවෙල ගැන ආයෝජකයන්ගේ පැහැදීමක් නෑ. මේ අය බලයට ඇවිල්ල මාස 3 න් හිටිය ආයෝජකයොත් රට ඇරල ගියා.... අනික මහබැංකු සිද්දිය. ඒකෙන් ඉතිරි අයත් බංකොලොත් වෙන්න කලින් අකුලන් ගියා.... රටේ අපනයන වර්ධනය කරන්න වැඩපිලිවෙලක් නෑ.... හැබැයි ඒවට වෙන වෙනම ඇමතිවරැ. සියලු දෙනා ජාවාරම්වල.... සාදික්කා, ගම්මිරිස්, තේ, රබර්....... වගාව අතෑරල දාලා මිනිස්සු. කුලියවත් එන්නේ නෑ.... මේ විදියට ඉතිරි අවුරුදු 2 ත් ගියොත් ඩොලර් 1 250 ට කිට්ටු කරයි.....
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.

    1000% agreed
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    eka nam aththa ban
    central bank eken meeta wadiya finance field eka regulate karanna ona
    koheda ithin unta eeta wadaa wada thiyanawane :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    More regulate will decrease the investment
    get example as Singapore and see how they regulate things

    and below to 2015 $ rate controlled by manually, because of that we lost lot of things, now its floating and that's why it goes like this high, bring more money to country
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    brandix/MAS වගේ factory තිබ්බේ නැත්නම් ඉතින් export වලින් 60% විතර ඉවරයී..