රුපියල_තවත්_බාල්දු_වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආර්තික ඔස්තාර්ගෙ යහපාලනය ඔය...ඒකයි රුපියල කූරිය ගහන්නෙ..නලුවෙක් නොව මොලයක්ලුනෙ...:lol::lol:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ekko anduwa wisuranna one nathnam me widiyatama thiyaganna one konda keling thiyagena thinduwak ganna hitan ponnyata bari da.
    ada neme heta deshapalana sthirathawayak nathi ratakata kaw da ayojanaya karanne arthikaya godayanne minissu thamayi walen walata watenne
     

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    28279574_584753478544542_3686878350941188151_n.jpg
    :D:D
     
    • Like
    Reactions: Indika Buddika

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සාමාන්ය ශ්රී ලාංකිකය.
    මෙම වර්ගයේ පුද්ගලයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    https://translate.google.com

    ethakota muu kiyanne, mama සාමාන්ය ශ්රී ලාංකිකය yek kiyala da :oo: ithin aththa ne oii:):):) mama සාමාන්ය ශ්රී ලාංකිකයyek
    11.gif


    .. mama kaatawath බලාපොරොත්තු deela na ne thama :oo: hmm ane manda, muu magen බලාපොරොත්තු denna kiyanne ai kiyala.. mata lajjai oiii:dull::dull::dull::dull:
     
    Last edited:

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.

    :yes::yes: