PayPal thiya PonilPal wath eida bn mehema money laundering walata mulu EU ekenma BlackList karapu ratakata.
http://www.adaderana.lk/news.php?nid=45848
typical Sri lankan...
What do we expect to this country from these type of people?
pleeeeees hmmmm
kawru hari ekek meka traslate karala kiyapanko sinhalatapleeeeees hmmmm
kadden gahanawa sinhala mata hmmmm pleeees![]()
සාමාන්‍ය ශ්‍රී ලාංකිකය.
මෙම වර්ගයේ පුද්ගලයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද?
https://translate.google.com
ithin aththa ne oii

mama සාමාන්‍ය ශ්‍රී ලාංකිකයyek
hmm ane manda, muu magen බලාපොරොත්තු denna kiyanne ai kiyala.. mata lajjai oiii



විදේශීය අායෝජන ගෙන්න ගැනීම හා අපනයනය වැඩිකිරීම නැතුව රුපියල බාල්දුවෙන එක නවත්වන්න බෑ. ලංකාවේ තියෙන දේශපාලන වටපිටාවත් එකක් චීනය, ඉන්දියාව අැරෙන්න වෙන රටවල අායෝජන එන්නෙත් නෑ. දන්නවනේ චීනය, ඉන්දියාව ගැන උන් එක ඩොලර් එකක් මෙහාට ගේන්නේ තව 5 ක් අරන් යන්න බලාගෙන. පොඩි ටවුන් එකක ගත්තත් ලීසින් company 20කට වැඩිය තියෙනවා. එ්වා තිබුණා කියලා රටේ අාර්තිකයට සත පහක වැඩක් නෑ. එ් company අයිතිකාරයෝ විදේශිය විනිමය ගේන්න පුළුවන් ව්‍යාපාරයකට අත ගැහුව නම් මට හිතෙන හැටියට රටට හොඳක්.

