රුබෙල්ලා ගහන්නම ඕනද?

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    රුබෙල්ලා ගහන්නම ඕනද?

    මගේ වයිෆ් රුබෙල්ලා ගහල නෑ. අපි යන කාලෙ කෙල්ලන්ට රුබෙල්ලා ඉස්කෝලෙන් ගැහුවට වයිෆ් ලගේ කාලෙ ඉස්කෝලෙන් ගහන එක නවත්තල. තාම වයිෆ් ප්‍රෙග්නට් උනේ නෑ. ප්‍රෙග්නට් වෙන්න කලින් ගහන්ම වෙයිද? උනාට පස්සෙ ගැහුවට කමක් නැද්ද?
    රුබෙල්ලා එන්නත ගෑනු ගහන්නම ඕනද?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඕක ගහගනින් බ්‍රෝ.....!! ඔව් ඕක ගහන්නම ඕන එකක්.....!!
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,243
    1
    405
    83
    sri lanka
    rubela is a live vaccine you cant give it when woman is pregnat it should be given before become pregnant or after delivaring child.
    for your second qustion it is better getting that vaccine. rubeela in pregancy can course child to conginatal rebella syndrome which has some serious complications
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඕක ගහගනින් බ්‍රෝ.....!! ඔව් ඕක ගහන්නම ඕන එකක්.....!!

    Thanks bro ඒක ගැහුවාම මාස තුනකට ප්‍රෙග්නට් වෙන්න හොඳ නැල්ලු නේද
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ඉක්මනට කරගනින්. wife pregnant නැ කියල සහතික වෙන්න වෙනවා .
    MMR injection එක දෙන්නේ

    chickenpox හැදිලා නැත්නම් එකත් ගහ ගනින් බයනම්
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔව් ගහන්න ඕනා. තාම විදලා නැ කියලා දන්නවානම් ඔයාලාගේ ෆැමිලි ප්ලැනින් එකක් එක්ක ගලපා බලලා දරුවෙක් පිලිසිදගන්නට අවම මාස 3කට පෙරදි මේක විදලා තියාගන්න.
     
    Last edited: