රුබෙල්ලා

Buggleboy

Active member
  • Apr 18, 2016
    270
    93
    28
    මචන්ලා මගෙ වයිෆ්ට රුබෙල්ලා එන්නත විදලද කියලා Confirm නෑ..දැන් රුබෙල්ල එන්නත් කරගන්න පුලුවන් කොහෙන්ද..
     

    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    MOH ekata . yaman machan

    problem eka machan moh ekan rubella inheaction ekka tawa 3 months walata birthcontrol inhection ekak gahanwa...ekata tamai ban baya...rubella witarak gahala wena birthcontrol system ekak use karanna puluwan..
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    moh එකෙන් කර ගන්න පෞලුවන් ෆ්‍රී.
    අදාල මිඩ් වයිෆ් කකන්ටෑක් කරපං.