එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත් යුරෝපිය රටකට ඇතුල් වෙන්න. දැන් උබ කියලා තියෙන විදියට ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට ඕන වෙලාවක ජර්මන් අයර්ලන්ඩ් ස්පේන් නෙදර්ලන්ඩ් යන්න පුළුවන් වෙන්න ඕන මොකද ඔය සේරම රටවල් යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් ඒත් මචං එහෙම යන්න බෑ එක්කෝ සිටිසන් එක්කෝ වීසා තියෙන්නම ඕන
හරියට කියවන්න ශේනගන් සහ ශේනගන් නොවන රටවල් ගැන විසා කතන්දරේ ශේනගන් ඒරියා එකට අදාළ නෑ. ශේනගන් රටක ඉදන් යුනියන් එකේ රටකට යන්න විසා ඕන නෑ ජොබ් විසා හරි විසිටින් හරි ඕය කෝකත් එකයි. ඒ උනාට යුරෝපියන් යුනියන් එකේ ඉන්න, ශේනගන් නොවන රටකින් ශේන්ගන් රටකට යන්න බෑ. බෝඩර් ක්රොස් කරන්න, ඒවා චෙක් වෙනවා.ශේනගන් උනාම වෙන්නේ බෝඩර් වල චෙක් වෙන්නේ. උබට ඕන නම් රුමේනියාවේ/බල්ගේරියාවේ බොඩරේ ඉන්නවා නම් අනික් රටට ගිහින් බඩු අරන් හිටිය රටට යන්න උනත් පුළුවන්.
ඒකනෙහ්,මටත් ඕක හිතුනා ඒකයි ඇහුවේ

එහෙම එකක් නෑ. කලින් ගිය උන්ට අවුලක් නෑ කිසිම. මිට කලින් ජර්මනි වලින් ගිය උන් උනත් ශේනගන් ඒරියා එකේ වෙන රටවල ජොබ් වලට ඕන තරම් සංක්රමණය උනා. ඒ වගේ තමා. ශේනගන උනාම, උන් දාල තියෙන නිතිය තමා. රුමෙනියාවලට ඕන විදිහට අය ජොබ් වලට ගෙන්න ගණන් බෑ කියන එක.
මෙයත් ඔන්න විඩියෝ එකක් දාල. කලින් ගිය උන් ගොඩ මොනවා නැතත්.
------
Post added on May 28, 2022 at 9:22 PM