රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 🤗🤗🤗

    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

    Last edited:

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    mehema wenna puluwanda?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.
    mehema wenna puluwanda?

    ඔව්, ශේනගන් උනාම යන්න විසා ඕන නෑ බෝඩර් අතරේ යන්න. උබ ඉන්නේ රුමේනියා වල නම් ඉතාලි වලට ගිහින් ජොබ් එකක් හොයාන, එකට යන්න උනත් පුළුවන්. ශේනගන් උන හින්දා බෝඩර් ඇරිය ගමන් යන්න පුළුවන්. එහෙම යන්න ගියොත් මෙහෙ එන්න බොන්ඩ් එකට සයින් කරපු එකා අනාතයි. ඌට නඩු වැටෙන්න උනත් පුළුවන්. එක හින්දා. අග්රිමට් එක ඉවර වෙනකන් ඉදලා යන එක හොද.
     
    • Like
    Reactions: ACHIK

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113

    https://www.romania-insider.com/ec-recommends-romania-schengen-2022/

    EC recommends Romania for Schengen area membership​

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

    meka negative reason ekak nemeda?

    නෑ, එහෙම වෙන්නේ නෑ. එතකොට බලපාන්නේ ශේනගන් රටවල තියෙන නීති. එතකොට රුමෙනියාවට ඕන විදිහට තනි තීරණ අරන් ජොබ් විසා දෙන්න බෑ. ඉතාලි ෆ්‍රාන්ස් සිවිස් වගේ යනවා වගේම අමාරු වෙනවා රුමෙනියාවට ඇතුල් වෙන්නත්.
    ශේනගන් ඒරියා එකේ ඉන්න අයට තමා එතකොට වැඩි පුර අවස්තාව දෙන්නේ.

    ලංකාව වගේ රට වලට තමා නෙගටිවූ වෙන්නේ. කලින් ගිය උන් ගොඩ.
    ------ Post added on May 28, 2022 at 8:24 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව්, ශේනගන් උනාම යන්න විසා ඕන නෑ බෝඩර් අතරේ යන්න. උබ ඉන්නේ රුමේනියා වල නම් ඉතාලි වලට ගිහින් ජොබ් එකක් හොයාන, එකට යන්න උනත් පුළුවන්. ශේනගන් උන හින්දා බෝඩර් ඇරිය ගමන් යන්න පුළුවන්. එහෙම යන්න ගියොත් මෙහෙ එන්න බොන්ඩ් එකට සයින් කරපු එකා අනාතයි. ඌට නඩු වැටෙන්න උනත් පුළුවන්. එක හින්දා. අග්රිමට් එක ඉවර වෙනකන් ඉදලා යන එක හොද.
    ethkota lankan ekek ruminia job eka karalaa passe italy gihin visa iwara unaama?
     
    • Like
    Reactions: hitter

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑ, එහෙම වෙන්නේ නෑ. එතකොට බලපාන්නේ ශේනගන් රටවල තියෙන නීති. එතකොට රුමෙනියාවට ඕන විදිහට තනි තීරණ අරන් ජොබ් විසා දෙන්න බෑ. ඉතාලි ෆ්‍රාන්ස් සිවිස් වගේ යනවා වගේම අමාරු වෙනවා රුමෙනියාවට ඇතුල් වෙන්නත්.
    ශේනගන් ඒරියා එකේ ඉන්න අයට තමා එතකොට වැඩි පුර අවස්තාව දෙන්නේ.

    ලංකාව වගේ රට වලට තමා නෙගටිවූ වෙන්නේ. කලින් ගිය උන් ගොඩ.
    ------ Post added on May 28, 2022 at 8:24 PM
    ow kalin giya unta wasi. aluthen yana ayata awul ne.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    ethkota lankan ekek ruminia job eka karalaa passe italy gihin visa iwara unaama?

    එහෙම වෙන්නේ නෑ මචං. ලංකාවේ ඉදන් ජොබ් එකක් ගන්න අමාරු උනාට. රටට ඇතුලට ගියාම ජොබ් එකක් ගන්න ලේසි. ජොබ් එකක් හම්බ වෙලා කරලා විසා ඉවර උනාම ආයේ දික් කරගන්න පුළුවන් වැඩ කරන තැනම.

    ow kalin giya unta wasi. aluthen yana ayata awul ne.

    ඔව්, බෝඩර් එක තාම ඇරලා නෑ නේ. බෝඩර් ඇරියාම මෙහෙන් යන ඒවා ඔක්කොම නතර වෙනවා. ලංකාවේ උන් රුමේනියාවෙන් ගිහින් මතු වෙයි සිවිස් වලින් නැත්තම්.
    ------ Post added on May 28, 2022 at 8:28 PM
     
    • Like
    Reactions: Glitch

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව්, ශේනගන් උනාම යන්න විසා ඕන නෑ බෝඩර් අතරේ යන්න. උබ ඉන්නේ රුමේනියා වල නම් ඉතාලි වලට ගිහින් ජොබ් එකක් හොයාන, එකට යන්න උනත් පුළුවන්. ශේනගන් උන හින්දා බෝඩර් ඇරිය ගමන් යන්න පුළුවන්. එහෙම යන්න ගියොත් මෙහෙ එන්න බොන්ඩ් එකට සයින් කරපු එකා අනාතයි. ඌට නඩු වැටෙන්න උනත් පුළුවන්. එක හින්දා. අග්රිමට් එක ඉවර වෙනකන් ඉදලා යන එක හොද.
    ehema dena1k ne neda? meyala eu membership gaddi eu1n kondesi danna ati oya okkotama wenna ona widiya gena.
    kohomada hariyatama kiyanne contract iwara weddi sl newith eu 1 onama ratakata yanna pluwan kiyala...
    contract1 iwarayi kiyanne eu region1n ayin wenna wenawa neda mokada dan rumenia eu membership1 aran nisa... mama danne ne hariyatama meka gena
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.
    mehema wenna puluwanda?

    එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්‍රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත් යුරෝපිය රටකට ඇතුල් වෙන්න. දැන් උබ කියලා තියෙන විදියට ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට ඕන වෙලාවක ජර්මන් අයර්ලන්ඩ් ස්පේන් නෙදර්ලන්ඩ් යන්න පුළුවන් වෙන්න ඕන මොකද ඔය සේරම රටවල් යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් ඒත් මචං එහෙම යන්න බෑ එක්කෝ සිටිසන් එක්කෝ වීසා තියෙන්නම ඕන
     
    ඒකනෙහ්,මටත් ඕක හිතුනා ඒකයි ඇහුවේ :yes::yes:
     
    • Like
    Reactions: Ryan08

    හරියට කියවන්න ශේනගන් සහ ශේනගන් නොවන රටවල් ගැන විසා කතන්දරේ ශේනගන් ඒරියා එකට අදාළ නෑ. ශේනගන් රටක ඉදන් යුනියන් එකේ රටකට යන්න විසා ඕන නෑ ජොබ් විසා හරි විසිටින් හරි ඕය කෝකත් එකයි. ඒ උනාට යුරෝපියන් යුනියන් එකේ ඉන්න, ශේනගන් නොවන රටකින් ශේන්ගන් රටකට යන්න බෑ. බෝඩර් ක්‍රොස් කරන්න, ඒවා චෙක් වෙනවා.ශේනගන් උනාම වෙන්නේ බෝඩර් වල චෙක් වෙන්නේ. උබට ඕන නම් රුමේනියාවේ/බල්ගේරියාවේ බොඩරේ ඉන්නවා නම් අනික් රටට ගිහින් බඩු අරන් හිටිය රටට යන්න උනත් පුළුවන්.

    ඒකනෙහ්,මටත් ඕක හිතුනා ඒකයි ඇහුවේ :yes::yes:

    එහෙම එකක් නෑ. කලින් ගිය උන්ට අවුලක් නෑ කිසිම. මිට කලින් ජර්මනි වලින් ගිය උන් උනත් ශේනගන් ඒරියා එකේ වෙන රටවල ජොබ් වලට ඕන තරම් සංක්‍රමණය උනා. ඒ වගේ තමා. ශේනගන උනාම, උන් දාල තියෙන නිතිය තමා. රුමෙනියාවලට ඕන විදිහට අය ජොබ් වලට ගෙන්න ගණන් බෑ කියන එක.

    මෙයත් ඔන්න විඩියෝ එකක් දාල. කලින් ගිය උන් ගොඩ මොනවා නැතත්.

    ------ Post added on May 28, 2022 at 9:22 PM
     
    • Like
    Reactions: Glitch