මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 

රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.
ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

Last edited: