රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 🤗🤗🤗

    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

    Last edited:

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්‍රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත් යුරෝපිය රටකට ඇතුල් වෙන්න. දැන් උබ කියලා තියෙන විදියට ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට ඕන වෙලාවක ජර්මන් අයර්ලන්ඩ් ස්පේන් නෙදර්ලන්ඩ් යන්න පුළුවන් වෙන්න ඕන මොකද ඔය සේරම රටවල් යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් ඒත් මචං එහෙම යන්න බෑ එක්කෝ සිටිසන් එක්කෝ වීසා තියෙන්නම ඕන
    ඉතාලියෙ ඉන්න job contract එකක් තියෙන නීතියානුකූලව ඉන්න ඕන කෙනෙකුට EU රටකට කවර් කරන්න පුළුවන් visa ඕනෙ නැහැ

    හරියට කියවන්න ශේනගන් සහ ශේනගන් නොවන රටවල් ගැන විසා කතන්දරේ ශේනගන් ඒරියා එකට අදාළ නෑ. ශේනගන් රටක ඉදන් යුනියන් එකේ රටකට යන්න විසා ඕන නෑ ජොබ් විසා හරි විසිටින් හරි ඕය කෝකත් එකයි. ඒ උනාට යුරෝපියන් යුනියන් එකේ ඉන්න, ශේනගන් නොවන රටකින් ශේන්ගන් රටකට යන්න බෑ. බෝඩර් ක්‍රොස් කරන්න, ඒවා චෙක් වෙනවා.ශේනගන් උනාම වෙන්නේ බෝඩර් වල චෙක් වෙන්නේ. උබට ඕන නම් රුමේනියාවේ/බල්ගේරියාවේ බොඩරේ ඉන්නවා නම් අනික් රටට ගිහින් බඩු අරන් හිටිය රටට යන්න උනත් පුළුවන්.

    එහෙම එකක් නෑ. කලින් ගිය උන්ට අවුලක් නෑ කිසිම. මිට කලින් ජර්මනි වලින් ගිය උන් උනත් ශේනගන් ඒරියා එකේ වෙන රටවල ජොබ් වලට ඕන තරම් සංක්‍රමණය උනා. ඒ වගේ තමා. ශේනගන උනාම, උන් දාල තියෙන නිතිය තමා. රුමෙනියාවලට ඕන විදිහට අය ජොබ් වලට ගෙන්න ගණන් බෑ කියන එක.

    මෙයත් ඔන්න විඩියෝ එකක් දාල. කලින් ගිය උන් ගොඩ මොනවා නැතත්.

    ------ Post added on May 28, 2022 at 9:22 PM

    මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 🤗🤗🤗

    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.

    තවම ඔය ගැන හරිහැටි විස්තරයක් නෑ නේද
    ------ Post added on May 28, 2022 at 11:32 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතාලියෙ ඉන්න job contract එකක් තියෙන නීතියානුකූලව ඉන්න ඕන කෙනෙකුට EU රටකට කවර් කරන්න පුළුවන් visa ඕනෙ නැ

    උබත් එක්ක තර්ක කරන්න මට ඕන නෑ කොල්ලෝ. ඒ වගේම උබ ඔය කියන නිතීය කවදා දාපු එකක්ද කියලා මම දන්නේ නෑ. මගේ ළඟම නෑයෙක් දැනට අවුරුද්දකට කලින් ඉතාලියේ ඉදන් අපේ ගෙදර ඇවිත් ගියා. දෙකම eu රටවල් ඒ වගේම ඌට උබ කියන job contract තියෙන ඉතාලියේ අවුරුදු පහළවක් විතර ඉන්න එකෙක්. ඌගේ පෞද්ගලික හේතුවක්‌ නිසා ඌ එහේ සිටිසන් ගන්නේ නෑ. ඒත් ඌට මම ඉන්න රටට ඇතුල් වෙන්න රෝම් ගිහින් වීසා ගහගෙන එන්න උණා. උබ දන්නේ විදියට කවදා ඉදන්ද වීසා ඕන නැත්තේ??? ඒක මේ මෑතකදී ආපු නීතියක්ද?? මොකද අරූ මෙහේ ආවේ අවුරුද්දකට කලින්
     
    • Like
    Reactions: HmNRazor

    ඔයා කියන්නකො බලන්න මුලින්ම ඔයා ඉන්න රට මමත් ඉන්නේ ඉතාලියේ තමයි
     
    • Like
    Reactions: hitter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    මෙහෙන් ගිහිල්ලා අනාත වෙලා පිටරටක සරණාගතයො එහෙම වෙනව නෙවෙයි!
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    උබත් එක්ක තර්ක කරන්න මට ඕන නෑ කොල්ලෝ. ඒ වගේම උබ ඔය කියන නිතීය කවදා දාපු එකක්ද කියලා මම දන්නේ නෑ. මගේ ළඟම නෑයෙක් දැනට අවුරුද්දකට කලින් ඉතාලියේ ඉදන් අපේ ගෙදර ඇවිත් ගියා. දෙකම eu රටවල් ඒ වගේම ඌට උබ කියන job contract තියෙන ඉතාලියේ අවුරුදු පහළවක් විතර ඉන්න එකෙක්. ඌගේ පෞද්ගලික හේතුවක්‌ නිසා ඌ එහේ සිටිසන් ගන්නේ නෑ. ඒත් ඌට මම ඉන්න රටට ඇතුල් වෙන්න රෝම් ගිහින් වීසා ගහගෙන එන්න උණා. උබ දන්නේ විදියට කවදා ඉදන්ද වීසා ඕන නැත්තේ??? ඒක මේ මෑතකදී ආපු නීතියක්ද?? මොකද අරූ මෙහේ ආවේ අවුරුද්දකට කලින්

    ශෙනගන් රටවල ඉදන් ජොබ් විසා එකෙන් eu තවත් රටවලට යද්දි විසා ඔන නෑ.

    ඊට හෙතුව වෙන්නෙ ඉතාලි හරි ශෙනගන් වෙන රටක ඉන්න එකෙක්ට වෙන රටකට ගිහින් පනින්න හෙතුවක් නැති එකයි.

    යට ලින්ක් එකෙ වැඩි විස්තර තියෙනවා

    https://www.schengenvisainfo.com/who-needs-schengen-visa/
     
    Last edited:
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ශෙනගන් ප්‍රදේශයේ සියලු අභ්‍යන්තර කටයුතු ඇමතිලා ඒකමතිකව චන්දයෙන් කැමතිය විය යුතුයි රුමේනියාව shenagan වෙන්න නම්
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    Rumania walata passe schengen wenna thiyenna rata mokadda?

    ඉල්ලලා තියෙන රටවල් සෙට් එකටමනෙ දෙන්නෙ බන්. ආයෙන්2050 වගෙ තමා අනික් රටවලට ලැබුනොත් ලැබෙන්නෙ.

    ශෙනගන් ප්‍රදේශයේ සියලු අභ්‍යන්තර කටයුතු ඇමතිලා ඒකමතිකව චන්දයෙන් කැමතිය විය යුතුයි රුමේනියාව shenagan වෙන්න නම්

    ඇපෘවල් එක ලැබිලා ඉවරයි බන්. ගුගල් කරලා බලන්න. විස්තර එනවා.
    ------ Post added on May 29, 2022 at 12:41 AM
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඉල්ලලා තියෙන රටවල් සෙට් එකටමනෙ දෙන්නෙ බන්. ආයෙන්2050 වගෙ තමා අනික් රටවලට ලැබුනොත් ලැබෙන්නෙ.

    ඇපෘවල් එක ලැබිලා ඉවරයි බන්. ගුගල් කරලා බලන්න. විස්තර එනවා.
    ------ Post added on May 29, 2022 at 12:41 AM
    කැමැත්තක් පෙර සිටම තිබ්බා නමුත් france ඒක බ්ලොග් කර කර හිටියේ මොනා උනාද දන්නෙ නෑ තාම.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Europe union eka expand karanne, Russia, soviet union eka expand karanna hadana nisa neda?
    Meka world war ekakata yai kiyalath hithenawaaaaaaaaa...........
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I just spoke with.my Romanian friend little while ago. He said he can go to any European country by showing his id card. He told me going with a passport saves time. He scanned his passport when he went on a holiday trip to London recently. Even though Yakka puththu call them hingannu they can go across Europe much more easier than Yakka puththu. No adu kule salakili.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    I just spoke with.my Romanian friend little while ago. He said he can go to any European country by showing his id card. He told me going with a passport saves time. He scanned his passport when he went on a holiday trip to London recently. Even though Yakka puththu call them hingannu they can go across Europe much more easier than Yakka puththu. No adu kule salakili.
    ඒක හින්ද වෙන්නැති රුමේනියාවෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ යුරෝ පන්දාහක් විතර දීලා හොරෙන් බස් අස්සෙ හැංගිලා ඉතාලියට එන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::angry:😐
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඒක හින්ද වෙන්නැති රුමේනියාවෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ යුරෝ පන්දාහක් විතර දීලා හොරෙන් බස් අස්සෙ හැංගිලා ඉතාලියට එන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::angry:😐
    IMG-20220529-023603.jpg

    ඒ මොන ලබ්බකටද ? :lol: They are not anatha Yakka puththu.
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    IMG-20220529-023603.jpg

    ඒ මොන ලබ්බකටද ? :lol: They are not anatha Yakka puththu.
    ඔය කතාව ඇත්ත රුමේනියන් සිටිසන් තියෙන කට්ටියට අයිඩින්ටි කාඩ් එකෙන් ඉතාලියට එන්න පුළුවන්
    නමුත් ජොබ් විස තියෙන කට්ටියට free movement කරන්න බෑ
     
    • Like
    Reactions: Ryan08