රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

hitter

Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    මැයි මස 24 දින යුරෝපා සංගමයෙන් රුමේනියා බල්ගේරියා රටවලට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත. මේ අනුව ඉදිරියේ දී දේශසීමා පරික්ශාවකින් තොරව යුරොපයේ ඕනාම ශෙනගන් රටකට හෝ යුරෝපා සංගමයේ රටකට රුමේනියාවේ පදිංචිකරුවන්ට සංචාරය කිරිමට හැකියාව ලැබේ. 🤗🤗🤗

    රැකියා විසා මගින් රුමේනියාවේ දැනට සිටින අයට අදාල ගිවිසුම් කාලය අවසානයෙ ඉතාලී හෝ වෙනත් රටකට වුවත් යෑමට මෙයින් ඉඩක් හිමි වේ.

    ඉදිරියේ දී මේ අනුව රුමේනියාවට රැකියා විසා මගින් ඇතුල් වීම අවහිර වීමට ඉඩ ඇත.


     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I just spoke with.my Romanian friend little while ago. He said he can go to any European country by showing his id card. He told me going with a passport saves time. He scanned his passport when he went on a holiday trip to London recently. Even though Yakka puththu call them hingannu they can go across Europe much more easier than Yakka puththu. No adu kule salakili.
    ඔය කතාව ඇත්ත රුමේනියන් සිටිසන් තියෙන කට්ටියට අයිඩින්ටි කාඩ් එකෙන් ඉතාලියට එන්න පුළුවන්
    නමුත් ජොබ් විස තියෙන කට්ටියට free movement කරන්න බෑ
    As you can see in my previous post i was speaking about a Romanian friend. :lol: Not Yakka puththu. They have freedom of movement than anatha Yakka puththu ( even though some Yakka puththu like to call them hingannu ) :(
     
    • Like
    Reactions: abu0094

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    As you can see in my previous post i was speaking about a Romanian friend. :lol: Not Yakka puththu. They have freedom of movement than anatha Yakka puththu ( even though some Yakka puththu like to call them hingannu ) :(
    Even though Yakka puththu call them hingannu they can go across Europe much more easier than Yakka puththu. No adu kule salakili.
    මව දැනුයි ඒක හරියට දැක්කෙ:giggle::giggle:(y)
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Even though Yakka puththu call them hingannu they can go across Europe much more easier than Yakka puththu. No adu kule salakili.
    මව දැනුයි ඒක හරියට දැක්කෙ:giggle::giggle:(y)
    ඔන්න ඔය පොයින්ට් එකයි මට කියන්න ඕන වුණේ 😂☹️👍
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    ඔන්න ඔය පොයින්ට් එකයි මට කියන්න ඕන වුණේ 😂☹️👍
    ඇත්තටම රුමේනියන් job market එක ලංකාවෙ එවුන්ට open වෙච්ච ක ලොකු දෙයක් අපේ එහෙ යන කොල්ලො හොඳින් ඉන්නවා භාගෙට භාගයක් හොරෙන් ඉතාලි පනිනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔයා කියන්නකො බලන්න මුලින්ම ඔයා ඉන්න රට මමත් ඉන්නේ ඉතාලියේ තමයි
    Ireland

    ඔය කතාව ඇත්ත රුමේනියන් සිටිසන් තියෙන කට්ටියට අයිඩින්ටි කාඩ් එකෙන් ඉතාලියට එන්න පුළුවන්
    නමුත් ජොබ් විස තියෙන කට්ටියට free movement කරන්න බෑ

    මෙන්න මේක තමයි මාත් කියන්නේ
    ------ Post added on May 29, 2022 at 2:11 AM
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Ireland



    මෙන්න මේක තමයි මාත් කියන්නේ
    ------ Post added on May 29, 2022 at 2:11 AM


    එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්‍රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත් යුරෝපිය රටකට ඇතුල් වෙන්න. දැන් උබ කියලා තියෙන විදියට ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට ඕන වෙලාවක ජර්මන් අයර්ලන්ඩ් ස්පේන් නෙදර්ලන්ඩ් යන්න පුළුවන් වෙන්න ඕන මොකද ඔය සේරම රටවල් යුරෝපියන් යුනියන් එකට අයිති රටවල් ඒත් මචං එහෙම යන්න බෑ එක්කෝ සිටිසන් එක්කෝ වීසා තියෙන්නම ඕන
    Ireland



    මෙන්න මේක තමයි මාත් කියන්නේ
    ------ Post added on May 29, 2022 at 2:11 AM
    ireland shenagan නොවන නිසා යුරෝපීයයන් කොමිෂන් එකේ රටවල් වල citizen නැති කට්ටියට අයර්ලන්ත එනකොට වීසා ගන්න ඕනේ.නමුත් eu රටවල් වල ජීවත් වෙන විදේශිකයන්ට නීත්‍යානුකූලව රැකියා බලපත්‍රයක් තිබෙනවා නම් eu රටවල් අතර නිදහසේ ගමන් කිරීමේ හැකියාව ඇත
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔයා කියන්නකො බලන්න මුලින්ම ඔයා ඉන්න රට මමත් ඉන්නේ ඉතාලියේ තමයි
    ජර්මනි යන්න බෑ ලියලද කියන්නෙ ඉතාලි ඉන්න අයට? මේ සැරේ කොරෝනා සීන් නිසා ඉතාලි ලංකාවට වහල තියෙද්දි ජර්මන් ගිහින් තමා ඉතාලි ගියේ ගොඩක් අය
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    යුරෝපා කොමිසමේ වරතවේ පැහැදිලිව කියල තියනවා තාම Schengen වෙලා නැ කියල .
    ඒ නිසා එක එක මිනිස්සු කියන කථා පිළිගන්න එපා
    🙏
    .

    මේ තියෙන්නේ කියල තියන දේ .
    තවද, රුමේනියාව සහ බල්ගේරියාව ද කවුන්සිලයේ තීරණය බලාපොරොත්තුවෙන් සිටිති

    ජර්මනි යන්න බෑ ලියලද කියන්නෙ ඉතාලි ඉන්න අයට? මේ සැරේ කොරෝනා සීන් නිසා ඉතාලි ලංකාවට වහල තියෙද්දි ජර්මන් ගිහින් තමා ඉතාලි ගියේ ගොඩක් අය
    ඉතාලියේ වැඩ කරන නීත්‍යානුකූලව විෂ එකක් තියෙන ඕන කෙනෙක්ට යුරෝපය ඇතුළත ඕනෙම රටකට යන්න පුළුවන්
    ------ Post added on May 29, 2022 at 5:28 AM
     

    Attachments

    • 284789212_1392980157837598_9047440977263720530_n.jpg
      284789212_1392980157837598_9047440977263720530_n.jpg
      22.4 KB · Views: 36
    • 284800107_1392980167837597_5125486559761450150_n.jpg
      284800107_1392980167837597_5125486559761450150_n.jpg
      66.8 KB · Views: 42
    • Like
    Reactions: ShiningStar

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගොඩක් අය වැරදියට තේරුම් අරගෙන
    රොමෙනියාවට සෙනගන් දීලා තියෙන්නේ.
    ඒත් රොමෙනියාව ඉඳන් බල්ගේරියාව ක්‍රොයේෂඉවා තාම Borders Open කරලා නැහැ අනිත් Europe රටවලට . Borders කවදද Open කරන්නේ කියන එක ඒ රටවල් තීරණය කරන්න ඕනේ .

    රොමෙනියාව Work Permit තිබුණා කියලා අනිත් රටවල එයාට ජීවත් වෙන්න බැහැ .
    Borders Open නිසා Borders හරහා ගිහින් ඕනේ රටක නවතින්න පුළුවන් ඒ රටේ . ඒත් ඒක ලීගල් නම් නැහැ . රොමෙනියා න් Visa එක එහේ Valid වෙන්නේ නැහැ.

    රෝමෙනියන් Visit Visa එකක් ගත්ත ලංකාවේ එක්කෙනුකුට මුලින් රොමෙනියාව Airport එකෙන් බැහැලා අනිත් ඕනෙම රටකට යන්න පුළුවන් වෙනවා

    රොමෙනියාව Borders Open කරයි කියන්නේ 2023 ජනවාරි වගේ .