රුවන්ගි වැරදිද ???

After Dark

Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    ඔව් බං හරී.....................ම වැරදි :P
    ඕක ඇත්තටම දැකල අපිට ප්‍රසිද්ධියෙ වෙන කිංඩිය ගැන එයාට හිතන්න තිබ්බ :P
     
    Dec 26, 2012
    140
    12
    0
    මම දැන් කට කඩෙන කන් කිවනේ බන් ඇයි බන් උබ අනිත් අයව හදන්න යන්නේ. තමන් හැදියන්කෝ ඉස්සෙලා. තමන්ට පුලුවන් එකනේ.
    අනිත් එක මචන් මම මේක කියන්න නෙවෙයි හිටියේ මම 2012 ඉදන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. අනිත් එක බන් අනිත් රට වල තියෙන සංස්කෘතිය අපේ රටට ගැලපෙන්නේ නැ. අනිත් රට වල කොටට ඇග පෙන්න අන්දම අනිත් එවුන් බලන්නේ නැ කියල අපේ එවුනුත් එහම කරාම හරිද. එහෙනම් ඔය ඇමෙරිකාව වගේ බටහිර රටවල පාරේ සිප ගන්න එව්වා ඕන තරම් තියෙනවා. ඒවත් කව්රුවත් බලන්නේ නැ එහෙ. එහෙමයි කියල උබ girl friend ව පාරේ kiss කරන්න යනවද. ඒවා අපේ රටට ගැලපෙන්නේ නැ.

    හැම මනුස්සයම ඔහොම නැහැ , පොඩි සෙට් එකක් විතරයි ඉන්නේ... Colombo වල නං දැන් එච්චරම අව්ලක් නැහැ, but ඉදල හිටලා උබල වගේ එවන් 2,3 ක් ඉන්නවා. එකයි කිව්වේ....උබල තමයි practicle වෙන්න ඕනේ..නැත්තන් ගෙම්බෝ වගේ ලිදේම හිටපන්. එලියට එන්න එපා. පිට රටකට යන්නත් එපා... එහෙම ගියොත් උබලගේ බෙල්ල උලුක් වෙයි.. උටි කන්නත් වෙයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    download%2B%25281%2529.jpg

    //මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය. අම්මට සිරි ගජ වෙලා, අපේ සඟිස්කුරුතිය හා සාරධර්ම රකිනා පින්බර උත්තම පුරුෂයෝ පොලු කෙලින් කොරාන සටනට බැස්සෝය. මොකෝ මුන් සංසර්ගයේ යෙදෙන්නේත් කළුවරේ නිසා, මෙහෙම කේස් එකක් දැක්කාම පොලු කෙලින් වෙලා, මුසපත් වෙලා, ශුක්‍ර මෝචනයට ඕන්න මෙන්න වගේ එන නිසාය.

    කට්ටියක් කිව්වේ, මෙයා යටට ඇඳලා නැතෙයි කියලාය. සම හරක් කිව්වේ, ජංගිය පේන්නා, අපේ අවුරුදු 2500 ක් තිස්සේ රන් අකුරින් ලියැවුනු ඉතිහාස පොතේ කවරේ දැලි ගෑවාය කියලාය. මේ මහදැනමුත්තලාට අමතක උනේ, සාලියගේ කෑල්ල ඉන්නේ උඩට අඳින්නෙත් නැතිවෙයි කියලාය. සීගිරියේ අයටත් බැසියර් නැතෙයි කියලාය. නාලන්දා ගෙඩිගේ හැමිනෙන රූප හිටන් තියෙනවා කියලාය.

    අන්තීමට සිද්ද උනේ, ඒ කෑල්ලට ඇක්ටින් තියලා ගෙදර යන්නටය. ඕන් එතකොට අපේ අයට මාරම ත්‍රිල් එකක් ආවෙය. මොකෝ මුන්ට ඕනා කාට හරි හිතෙන් හරි කෙලින්නට නිසාය. ඒ කියන්නෙ කාට හෝ කෙලෙවලා යන තරම් සොමියක්, අපේ උන්ට වෙන නැති නිසාය. දැන් දශක ගනන්ක් ගොසින් වත්මන් පරපුරේත් ඉන්නේ එයිටත් අන්ත ගොබ්බයෝය

    මුන් නොදන්නේ එකම දේ සුද්දෝ නැත්නම් ජංගි තියා බැසියර්වත් නැතෙයිය කියනා එකය. කොටින්ම මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය. අදටත් මේ රටේ, වැලේ වනා තිබෙනා ජංගි උස්සනා ජංගි හොරු මෙන්ම, ජංගියක් දැක්කත් මල්ලිට ලූස් මෝසන් හැදෙනා උන් ඉන්නා එක, සයිබරයෙන්ම පේනවාය.

    එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට, යුරේනිගේ ජංගියත් මාර ටොපික් එකක්ය. පෝස්ට් දාලා, ඉස්ටේටස් දාලා, ලැයික් කොරලා, කොහොම හරි බලන්නේ යුරේනිට කෙලින්නය. ඒ සල්ලි දීලාවත්, යුරේනිට ඇත්තටම කෙලින්න බැරි නිසාය. නිකං දුන්නොත් දෙමල පත්තරෙත් කියවනා අති සෙරේස්ඨ ජාතියට යුරේනී නොව කබ්බා කෑල්ලක් අහුවුනත් දෙන්න ඉන්නේ පට්ට ගහලා කොට්ට මහනා තරම් සික් එකේය. එහෙම ගටක් නැති උනාට, යුරේනිට ඉතරක් නොව, පබාටයි, අනර්කෙලිටයි, නදීසා හේමමාලිටයි, පබාටයි, ශෙරිල්ටයි, දුලානිටයි, තව ඉන්නා හැට හුටාමාරක් උන්ටයි, හිතෙන් කෙලලා, අතෙන් ගහලා, පොතේ දමලා (මූණූ පොත නොහොත් වත් පොතේ), ආතල් එකක් ගන්නවාමය.//

    පශ්චාත් වික්ටෝරියානු සදාචාරයක් තමන්ගේ කරගෙන දගලන සුචරිතවාදී ගොබ්බයො නොදන්න තමුන්ගේ දේ

    Mayadevi,
    Fresco from Cave No. 2, Ajanta
    Princess_and_Maid.jpg

    7267998c-5210-dfb5-a26b-269dd5dba3d5.jpg

    $(KGrHqVHJF!FG4TPdjgCBR0(L7CV0Q~~60_35.JPG

    $(KGrHqF,!rcFHClCZFMMBRy)K(tRRQ~~60_35.JPG

    $T2eC16hHJGEFFm6wehvzBSV1D8T8ww~~60_1.JPG

    sigiriya-musieum-1-up.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔසී වලද?
    ඔසී කියල වෙනසක් නෑ.ඇමෙරිකා,කැනඩා ඕස්ට්‍රේලියා ඔය ඔක්කොම රටවල් එකයි. මෙහෙ කොල්ලො ඔය වගේ ඇඳන් ගියා කියල හැරි හැරි බල බල උන්ගෙ පස්සෙන් යන්නෙ නෑ. උන්ගෙ කැමැත්තට බල කරන්න කාටවත් බෑ. මොකද අපි එයාගෙ අම්ම තාත්තවත් හස්බන්ඩ් වත් නෙවෙයි නිසා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම දැන් කට කඩෙන කන් කිවනේ බන් ඇයි බන් උබ අනිත් අයව හදන්න යන්නේ. තමන් හැදියන්කෝ ඉස්සෙලා. තමන්ට පුලුවන් එකනේ.
    අනිත් එක මචන් මම මේක කියන්න නෙවෙයි හිටියේ මම 2012 ඉදන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. අනිත් එක බන් අනිත් රට වල තියෙන සංස්කෘතිය අපේ රටට ගැලපෙන්නේ නැ. අනිත් රට වල කොටට ඇග පෙන්න අන්දම අනිත් එවුන් බලන්නේ නැ කියල අපේ එවුනුත් එහම කරාම හරිද. එහෙනම් ඔය ඇමෙරිකාව වගේ බටහිර රටවල පාරේ සිප ගන්න එව්වා ඕන තරම් තියෙනවා. ඒවත් කව්රුවත් බලන්නේ නැ එහෙ. එහෙමයි කියල උබ girl friend ව පාරේ kiss කරන්න යනවද. ඒවා අපේ රටට ගැලපෙන්නේ නැ.

    ඒකතමයි අසහනකාරයෝ වැඩි එක නිසා හරියන්නේ නැ කිස් කරනවා දැක්කොත් උබල සමහරවිට බඩ වෙයිද දන්නෙත් නැනේ .. එක නෙවෙයි ඇයි ඔච්චර ලාංකික උබල සුද්දගේ පරණ සදාචාරෙකට කඩේ යන්නේ අපේ ඇත්ත සංස්කෘතියට පලයන්කෝ ..මොකෝ ලජ්ජද ?
     
    Dec 26, 2012
    140
    12
    0
    අපේ ඇත්ත සංස්කෘතිය මොකක්ද බන්. දන්නේ නැති හින්ද අහන්නේ.

    ඒකතමයි අසහනකාරයෝ වැඩි එක නිසා හරියන්නේ නැ කිස් කරනවා දැක්කොත් උබල සමහරවිට බඩ වෙයිද දන්නෙත් නැනේ .. එක නෙවෙයි ඇයි ඔච්චර ලාංකික උබල සුද්දගේ පරණ සදාචාරෙකට කඩේ යන්නේ අපේ ඇත්ත සංස්කෘතියට පලයන්කෝ ..මොකෝ ලජ්ජද ?
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    download%2B%25281%2529.jpg

    //මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය. අම්මට සිරි ගජ වෙලා, අපේ සඟිස්කුරුතිය හා සාරධර්ම රකිනා පින්බර උත්තම පුරුෂයෝ පොලු කෙලින් කොරාන සටනට බැස්සෝය. මොකෝ මුන් සංසර්ගයේ යෙදෙන්නේත් කළුවරේ නිසා, මෙහෙම කේස් එකක් දැක්කාම පොලු කෙලින් වෙලා, මුසපත් වෙලා, ශුක්‍ර මෝචනයට ඕන්න මෙන්න වගේ එන නිසාය.

    කට්ටියක් කිව්වේ, මෙයා යටට ඇඳලා නැතෙයි කියලාය. සම හරක් කිව්වේ, ජංගිය පේන්නා, අපේ අවුරුදු 2500 ක් තිස්සේ රන් අකුරින් ලියැවුනු ඉතිහාස පොතේ කවරේ දැලි ගෑවාය කියලාය. මේ මහදැනමුත්තලාට අමතක උනේ, සාලියගේ කෑල්ල ඉන්නේ උඩට අඳින්නෙත් නැතිවෙයි කියලාය. සීගිරියේ අයටත් බැසියර් නැතෙයි කියලාය. නාලන්දා ගෙඩිගේ හැමිනෙන රූප හිටන් තියෙනවා කියලාය.

    අන්තීමට සිද්ද උනේ, ඒ කෑල්ලට ඇක්ටින් තියලා ගෙදර යන්නටය. ඕන් එතකොට අපේ අයට මාරම ත්‍රිල් එකක් ආවෙය. මොකෝ මුන්ට ඕනා කාට හරි හිතෙන් හරි කෙලින්නට නිසාය. ඒ කියන්නෙ කාට හෝ කෙලෙවලා යන තරම් සොමියක්, අපේ උන්ට වෙන නැති නිසාය. දැන් දශක ගනන්ක් ගොසින් වත්මන් පරපුරේත් ඉන්නේ එයිටත් අන්ත ගොබ්බයෝය

    මුන් නොදන්නේ එකම දේ සුද්දෝ නැත්නම් ජංගි තියා බැසියර්වත් නැතෙයිය කියනා එකය. කොටින්ම මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය. අදටත් මේ රටේ, වැලේ වනා තිබෙනා ජංගි උස්සනා ජංගි හොරු මෙන්ම, ජංගියක් දැක්කත් මල්ලිට ලූස් මෝසන් හැදෙනා උන් ඉන්නා එක, සයිබරයෙන්ම පේනවාය.

    එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට, යුරේනිගේ ජංගියත් මාර ටොපික් එකක්ය. පෝස්ට් දාලා, ඉස්ටේටස් දාලා, ලැයික් කොරලා, කොහොම හරි බලන්නේ යුරේනිට කෙලින්නය. ඒ සල්ලි දීලාවත්, යුරේනිට ඇත්තටම කෙලින්න බැරි නිසාය. නිකං දුන්නොත් දෙමල පත්තරෙත් කියවනා අති සෙරේස්ඨ ජාතියට යුරේනී නොව කබ්බා කෑල්ලක් අහුවුනත් දෙන්න ඉන්නේ පට්ට ගහලා කොට්ට මහනා තරම් සික් එකේය. එහෙම ගටක් නැති උනාට, යුරේනිට ඉතරක් නොව, පබාටයි, අනර්කෙලිටයි, නදීසා හේමමාලිටයි, පබාටයි, ශෙරිල්ටයි, දුලානිටයි, තව ඉන්නා හැට හුටාමාරක් උන්ටයි, හිතෙන් කෙලලා, අතෙන් ගහලා, පොතේ දමලා (මූණූ පොත නොහොත් වත් පොතේ), ආතල් එකක් ගන්නවාමය.//

    පශ්චාත් වික්ටෝරියානු සදාචාරයක් තමන්ගේ කරගෙන දගලන සුචරිතවාදී ගොබ්බයො නොදන්න තමුන්ගේ දේ

    Mayadevi,
    Fresco from Cave No. 2, Ajanta
    Princess_and_Maid.jpg

    7267998c-5210-dfb5-a26b-269dd5dba3d5.jpg

    $(KGrHqVHJF!FG4TPdjgCBR0(L7CV0Q~~60_35.JPG

    $(KGrHqF,!rcFHClCZFMMBRy)K(tRRQ~~60_35.JPG

    $T2eC16hHJGEFFm6wehvzBSV1D8T8ww~~60_1.JPG

    sigiriya-musieum-1-up.jpg

    හැට්ස් ඕඕෆ් මාරචුන් ලොක්කා :) දෙන එක දීල තියනව රිදෙන්න :)
     
    • Like
    Reactions: marachoon

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මම නං වැලත් බලනවා, අතෙත් ගහනවා, කෙල්ලටත් හුක*වා . හැබැයි පාරේ යනකොට හැරි හැරි බලන්න යන්නේ නැහැ උබල වගේ. උබලගේ ආකල්ප වලයි අව්ල තියෙන්නේ. එක වෙනස් කරන් ඉදපන්.

    sirawata ban
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Atta atta mchng
    Ow ow
    Oya frocks ekka cup eka enawa athi bng
    Owa ekka bra adinne na ne bng :D
    Ape wela tiyenne fb eke gam *ariyo ne inne bng
    Podi deyak allagena itin lalla hutan karanawa
    Balapang shanudri ge cene eka unath
    Fb wala tiyena comments
    Eth balapang instagram eke ekita comments walata daala tiyenne 1964 kiyala witharai
    Ekata fb eke
    Priyasad oyta wada hodai bedsheet eke pihadamma nam
    Haiooo pissu wage :lol:
    Wenasa pahadili ne :lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම නම් මේ ඇදුමෙ කිසි වැරැදක් දකින්නෙ නෑ .තමන් කැමති ඇදුමක් අදින්න තමන්ට නිදහස තියනවා .අපේ රටේ උන්ට තමා මේවා මැජික් . සන්ස්කෘතිය කියලා කෑ ගැහුවට කමක් නෑ මේක ඇදන් පන්සල් ගියා නම් .අනික පාර්ටි එකකට යනවා නම් ඒකට හරියන ඇදුම් අදින්න ඕනි.එහෙම නම් බිකිනි ඇදන් බීච් එකේ ඉන්න එකත් වැරදී .
    ඒකි කැමති නම් ඒක අදින්න අනික් උන්ට පුක ද ?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    pissu ban mey facebook wala inna ewunata nam..mokak hari page ekak atawan gon post danawa..ape ewun ewa share kara kara ewa jathaika prashna karagannawa:lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    download%2B%25281%2529.jpg

    //මෙයිට දශක ගානකට උඩදි සමන්තා ඈපාසිංහ කියා පට්ට කෑල්ලක් උන්නේය. ඇක්ටිනුත් සුපිරි තත්වයේම තිබුනේය. කව්දෝ එකෙක් මේකිට කමිසයක් ඉතරක් අන්දවා ගත්තු පොටෝ එකක්, අර වීකෙන්ඩ් ටැබ්ලොයිඩ් එකක මුල් පිටුවේ දාලා තිබුනේය. අම්මට සිරි ගජ වෙලා, අපේ සඟිස්කුරුතිය හා සාරධර්ම රකිනා පින්බර උත්තම පුරුෂයෝ පොලු කෙලින් කොරාන සටනට බැස්සෝය. මොකෝ මුන් සංසර්ගයේ යෙදෙන්නේත් කළුවරේ නිසා, මෙහෙම කේස් එකක් දැක්කාම පොලු කෙලින් වෙලා, මුසපත් වෙලා, ශුක්‍ර මෝචනයට ඕන්න මෙන්න වගේ එන නිසාය.

    කට්ටියක් කිව්වේ, මෙයා යටට ඇඳලා නැතෙයි කියලාය. සම හරක් කිව්වේ, ජංගිය පේන්නා, අපේ අවුරුදු 2500 ක් තිස්සේ රන් අකුරින් ලියැවුනු ඉතිහාස පොතේ කවරේ දැලි ගෑවාය කියලාය. මේ මහදැනමුත්තලාට අමතක උනේ, සාලියගේ කෑල්ල ඉන්නේ උඩට අඳින්නෙත් නැතිවෙයි කියලාය. සීගිරියේ අයටත් බැසියර් නැතෙයි කියලාය. නාලන්දා ගෙඩිගේ හැමිනෙන රූප හිටන් තියෙනවා කියලාය.

    අන්තීමට සිද්ද උනේ, ඒ කෑල්ලට ඇක්ටින් තියලා ගෙදර යන්නටය. ඕන් එතකොට අපේ අයට මාරම ත්‍රිල් එකක් ආවෙය. මොකෝ මුන්ට ඕනා කාට හරි හිතෙන් හරි කෙලින්නට නිසාය. ඒ කියන්නෙ කාට හෝ කෙලෙවලා යන තරම් සොමියක්, අපේ උන්ට වෙන නැති නිසාය. දැන් දශක ගනන්ක් ගොසින් වත්මන් පරපුරේත් ඉන්නේ එයිටත් අන්ත ගොබ්බයෝය

    මුන් නොදන්නේ එකම දේ සුද්දෝ නැත්නම් ජංගි තියා බැසියර්වත් නැතෙයිය කියනා එකය. කොටින්ම මෑත කාලයේත් ගමේ ගෑණු ජංගි ඇන්දේ නැති බව හැලපයා, විචා වැනි සාමාජ විජ්ජාග්නයින්ගෙන් අසා දැන ගත හැකිය. අදටත් මේ රටේ, වැලේ වනා තිබෙනා ජංගි උස්සනා ජංගි හොරු මෙන්ම, ජංගියක් දැක්කත් මල්ලිට ලූස් මෝසන් හැදෙනා උන් ඉන්නා එක, සයිබරයෙන්ම පේනවාය.

    එහෙම වාහේලා ඉන්නා පට්ට රටකට, යුරේනිගේ ජංගියත් මාර ටොපික් එකක්ය. පෝස්ට් දාලා, ඉස්ටේටස් දාලා, ලැයික් කොරලා, කොහොම හරි බලන්නේ යුරේනිට කෙලින්නය. ඒ සල්ලි දීලාවත්, යුරේනිට ඇත්තටම කෙලින්න බැරි නිසාය. නිකං දුන්නොත් දෙමල පත්තරෙත් කියවනා අති සෙරේස්ඨ ජාතියට යුරේනී නොව කබ්බා කෑල්ලක් අහුවුනත් දෙන්න ඉන්නේ පට්ට ගහලා කොට්ට මහනා තරම් සික් එකේය. එහෙම ගටක් නැති උනාට, යුරේනිට ඉතරක් නොව, පබාටයි, අනර්කෙලිටයි, නදීසා හේමමාලිටයි, පබාටයි, ශෙරිල්ටයි, දුලානිටයි, තව ඉන්නා හැට හුටාමාරක් උන්ටයි, හිතෙන් කෙලලා, අතෙන් ගහලා, පොතේ දමලා (මූණූ පොත නොහොත් වත් පොතේ), ආතල් එකක් ගන්නවාමය.//

    පශ්චාත් වික්ටෝරියානු සදාචාරයක් තමන්ගේ කරගෙන දගලන සුචරිතවාදී ගොබ්බයො නොදන්න තමුන්ගේ දේ

    Mayadevi,
    Fresco from Cave No. 2, Ajanta
    Princess_and_Maid.jpg

    7267998c-5210-dfb5-a26b-269dd5dba3d5.jpg

    $(KGrHqVHJF!FG4TPdjgCBR0(L7CV0Q~~60_35.JPG

    $(KGrHqF,!rcFHClCZFMMBRy)K(tRRQ~~60_35.JPG

    $T2eC16hHJGEFFm6wehvzBSV1D8T8ww~~60_1.JPG

    sigiriya-musieum-1-up.jpg

    monaad bn me danne?ubata kisima sadacharayk nedda?mewa daddi tikaka ubt hithann thibba.
    :lol::lol::lol: