රුවන්මැලි සෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහ&

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    මචන් උබ දෙයක් සමාජයට එක් කරනකොට ඔයිට වඩා වචන පරිස්සමින් පාවිච්චි කරපන් බන්...මොකද මචන් ඔය කියන එවයින් එක එක විදියේ තේරුම් එන නිසා...
    මිනිස්සු අතින් වෑරදි වෙනව...ඒක ඈත්ත...නමුත් සමාව දෙන්න එකතු වෙන්නේ මිනිසුන් විශාල පිරිසක් අතරින් අතලොස්සයි....

    eka aththa :yes:. eken wenne thamange thaththwaya nathi wena ekai. (ehema ekak thiyenewanam)
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මචන් උබ දෙයක් සමාජයට එක් කරනකොට ඔයිට වඩා වචන පරිස්සමින් පාවිච්චි කරපන් බන්...මොකද මචන් ඔය කියන එවයින් එක එක විදියේ තේරුම් එන නිසා...
    මිනිස්සු අතින් වෑරදි වෙනව...ඒක ඈත්ත...නමුත් සමාව දෙන්න එකතු වෙන්නේ මිනිසුන් විශාල පිරිසක් අතරින් අතලොස්සයි....
    mata puluwan widiyata mata danena widiyata ban man therum kare. anika meke inna un walige paga gaththata, mulinma kiyawala balapan machan e minissu kata karapu bashawa. pattareka mokak hari thibunoth hewillak bawillak nathiwa wishwasa karana nisa pahidili karana hituwe. dan hithenawa harakta pahidili karata wada hodai nikan hitiya nan kiyala
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    mata puluwan widiyata mata danena widiyata ban man therum kare. anika meke inna un walige paga gaththata, mulinma kiyawala balapan machan e minissu kata karapu bashawa. pattareka mokak hari thibunoth hewillak bawillak nathiwa wishwasa karana nisa pahidili karana hituwe. dan hithenawa harakta pahidili karata wada hodai nikan hitiya nan kiyala

    ජෙෆ්ලි...ගොඩක් ස්තුති මචන් මන් වගේ හරකෙක්ට පෑහෑදිලි කරල දුන්න එකට...ඒත් මම කල්පනා කරේ හරකට දෙයක් පෑහෑදිලි කරනව නම් ඒ බාශාව දන්න තවත් හරකෙක් වෙන්න ඕනි...

    දෑන් මොකද වුනේ....

    ජෙෆ්ලි නිකන්ම හරක වුනා....

    ඒක තමයි මචන් කියන්නේ,
    දෙයක් කියන කොට කරන කොට හිතල මතල කියන්න කරන්න කියල....

    ජෙෆ්ලි...උබත් එක්ක කිසි තරහක් නෑ...උබට වගේම මෙවා කාටත් හොද පාඩම්.......

    • Like
    Reactions: jeffli