රුවන්වැලිසෑයේදී බුදුන්ට අපහාසකරන බෞද්ධ&a
උඹත් මේ පව්කාරකම කලාද ?රුවන්වැලිසෑයේදී බුදුන්ට අපහාසකරන බෞද්ධයෝ
https://www.facebook.com/Janbuddeep...bS05lTNMnz6HlKP9_79r8ETt2RSinMkTltRajf-RVW-gN
බුදුන්වහන්සේ විසින් උන්වහන්සේ නොමැතිකලක උන්වහන්සේව වන්දනාමාන කිරිමට සිරිපතුල් පිහිටවීම උන්වහන්සේම නිර්දේශ කරනු ලැබුවා.බුදුන්ගේ පාද ස්පර්ශය ලත් සිරිපාද සිරිපතුල් ගල වන්දනීය වීමටත් උන්වහන්සේගේම පාද ස්පර්ශ ලත් අනිත් සිරිපතුල් ගිහියන්ගේ පාද ස්පර්ශයෙන් කිලිටිවීමටත් හේතුව කුමක්ද ?
ඉස්සර ගස් ගල් වන්දනා කිරිම යනු මොකක්ද ?
ගස්- බෝධීන්වහන්සේලා
ගල්- සිරිපතුල් ගල්
අද බුද්දගෝෂ නාමික බෞද්දයන් ගස් ගල් වැදිම මිත්‍යාවක් කියලා සම්මත කලා.
බුදුපිලිමය යනු ඉන්දියානු ජයින මහවීරගේ කොපියකි.මහායානික ඉන්දියානුවන් ලoකාවට බෝ කරපු පුරුද්දකි.අපි නැවත සිරිපතුල් නමදින යුගයකට පියමන් කල යුතුයි..
මහායාන බුද්ධාගමේ බොහෝමයක් අංග හා උපාංග ලංකාවේ බෞද්ධ ජනයා අතරද, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ප්‍රභූ පිරිස් අතරද ප්‍රචලිත වූ නිසා ඒවා ජනප්‍රිය වන්නට විය. අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයේ ආරම්භය මෙහි ප්රතිඵලයකි. නිකාය භේදයන්ට මුල්වූයේද මෙයයි.තොලුවිල බුදු පිළිමය, මාලිගාවිල බුදු පිළිමය, අව්කන බුදු පිළිමය, තන්තිරිමලේ බුදු පිළිමය, රැස්වෙහෙර බුදු පිළිමය ආදී විශාල ප්‍රමාණයේ බුදු පිළිම නෙලීම ලංකාවේ ආරම්භ කළේ 3 වන සියවසට ආසන්න කාලයකදීය. නමුත් රුහුණේ පිරිසිඳු බුද්ධ ධර්මය ඒ වන විටත් ආරක්ෂා වූ පූජනීය ස්ථාන වල මෙවන් බුදු පිළිම වන්දනාවක් එදා පැවති බවක් නොපෙනේ.මේ අනුව සලකා බලන කල අපට අද බුද්ධාගම යැයි අදහන්නට ඉතිරි වී ඇති, අදත් බෞද්ධ ජනයා අගය කොට අදහන හා අගය කොට සලකන බොහෝ සංස්කෘතික අංගයන් එදා ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා දේවල්ය. මේ හේතුව නිසාම එදා පැරණි සිංහලයන් මෙන්ම අද වර්තමාන බොහෝ ගිහි පැවිදි බෞද්ධයින්ද බුද්ධ "ආගම" ඉන්දියාවෙන් ලංකාවට ගෙනා බව පැවසීම තරමක් දුරට සාධාරණ ප්‍රකාශයකි.

බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාගේ සුඛය පිණිස පා ගමනින් ම වැඩම කළ අතර, යම් යම් අවස්ථාවල දී එම ප්‍රදේශවල තම ශ්‍රී පාද ලාංඡන සටහන තැබූ බැව් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.සිරිපතුල් වන්දනාව පිළිබඳව ඉතාමත් ගැඹුරින් හදාරන කෙනකුට එම සිරිපතුල් වන්දනය බුදු පිළිම නිර්මාණයට බොහෝ ඈත කාලයේ සිටම පැවති බවට සාක්ෂිs ලැබේ. මෙය කොතරම් පැරැණි ද යත් බුදු පිළිම වන්දනයට ප්‍රථම ස්තූප වන්දනය පැවැති අතර, ඊටද කලිsන් සිරිපතුල් වන්දනය පැවැති බවට සමහර පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.ක්‍රි. ව. 5 වැනි සියවසේ දී පාහියන් හිමි ලංකාවට වැඩම කරවන අවධියේ දී බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන ගැන ඉතා ප්‍රබල අදහස් ජනතාව අතර තිබිණි. පාහියන් ශ්‍රී ලංකාවේ තිබූ බුදු සිරිපතුල් දෙකක් පිළිබඳව සඳහන් කරයි. ඉන් එකක් කඳු ශිඛරයක් මත ද අනෙක උතුරේ රාජකීය නගරයේ විය.උතුරු අනුරාධපුරයෙහි සිරිපතුල දක්නට තිබුණු බව සඳහන් කරන චීන වන්දනාකරුවන් එම සිරිපතුල වසා විශාල ස්තූපයක් රජු විසින් කරවන ලද බව පවසා ඇත. අනුරාධපුරයෙහි ථූපාරාමයෙහි සිරිපතුල් ගල් එම කැණීම් වලින් හමු වී ඇත. සිරිපතුල් ගල්, සිතුල්පව්ව, යටාලය, තිස්සමහරාමය ආදී ස්ථානවලින් ද හමුවී ඇත.
සිරිසමන් විඡේතුංග
දිවයින පුවත්පත

Last edited: