Questions රුවන්වැලි මහා සැයේ රවුන් බෝලය

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,140
    113
    රුවන්වැලි මහා සැයේ මළුවේ අත ගාල වදින පිටතට මතු වූ සුදු පාට ප්ලාස්ටික් වගේ රවුන් බෝලය කුමක්ද ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රුවන්වැලි මහා සැයේ මළුවේ අත ගාල වදින පිටතට මතු වූ සුදු පාට ප්ලාස්ටික් වගේ රවුන් බෝලය කුමක්ද ?
    එක එක අය එක එක කතා කියනව ඕකට. උඹත් ඕනෙ විදියට කතාවක් හදලා කාටහරි කියපන්කෝ. ටික දවසක් යද්දි උඹටම කවුරුහරි කියයි ඒක
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,788
    17,009
    113
    Samahara un kiyanawa haas kamak nisa ath dala mathu wela kiyala
    Eka ahala bahujjayo ekata perali perali wandinawa
    Umbalata one deyak confident pita kiyapanko othanata gihilla. Moda bahujjayo his mudunin owwa piligannawa 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ඇයි ඒකට වදින්නෙ
    මම වැදල නෑ.

    සමහර අය හිතනවා ඒ තියෙන්නේ ඇත් දළ ඒව ධාතු ගර්භය වෙනකං යනවා කියලා. ඒ නිසා වදිනවා වෙන්න පුළුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,265
    1
    61,692
    113
    Mother Earth
    උඹ thread එක දැම්මත් හරි එළකිරියේ මිට්ටො ටික ඒ ඩිංගට බලන්න ගිහිල්ල. 🤷🏻‍♂️ Busier than usual.
    BeXjut.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,556
    25,898
    113
    ඇත් දළක කෙලවර නේද? දෙපැත්තක තියෙනවාලු. මම දැකලා තියෙන්නේ එක පැත්තක විතරයි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඇයි ඒකට වදින්නෙ
    අපේ එවුන්ට බලු බෙට්ටක් හරි කමක් නෑ බං එකෙක් දන ගහලා වැන්දොත් අනෙක් එවුනුත් වඳිනවා පෙරළි පෙරළි. රුවන්වැලි සෑයේ මලුවෙ එක තැනක සෙල්ලිපියක් සුදු යකඩ වැටකින් වට කරලා තියෙනවා යන එන මිණිස්සුන්ට පෑගිලා විනාශ වෙයි කියලා. අපේ නාම්බො නෑම්බියො ඒකට සල්ලි දානවා දෙකේ කාසි, පහේ කාසි, දහයේ කාසි විසිකරනකොට ඒ කාසි වැදිලා ටික ටික හරි සෙල්ලිපිය විනාශ වෙනවා කියන එන තේරෙන්නෙ නැති ශ්‍රද්ධාවන්තයො. ශ්‍රී මහා බෝධියෙ පරණ ප්‍රාකාරය මතු කරලා වීදුරුවලින් ආවරණය කරලා තියෙනවා එක පැත්තක. ඒකටත් සල්ලි දානවා. තව පැත්තක ප්‍රාර්ථනා ගහ කියලා එකක් තියෙනවා. ඒකෙත් ඔලුව අතුල්ල අතුල්ල වඳිනවා. ඉසුරුමුණියේ පොකුණට උඩින් ගලේ පොඩි කවුලුවක් තියෙනවා. ඒකටත් සල්ලි දානවා. සේරම සල්ලි එතන පහළ පොකුණෙ.