- රුවන් වගේ වෙන්න!

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - රුවන් වගේ වෙන්න!

    1SteC8O.jpg

    :yes:;):eek::dull::)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....
     
    • Like
    Reactions: chalirox

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාධ්‍ය ප්‍රකාශකට තියෙන්නෙ ඉතින් ස්ක්‍රිප්ට් එක කියවන එකනෙ බං..
    ඌට කරන්න දෙයක් නෑ..
    ඒත් මේ කැ@යට හෘද ශාක්ෂිය කියල එකක් තියනව නෙ බං..
    මූ කතා කරන විදියට නිකන් ඉන්න උන්ගේත් ලේ පිච්චෙනව බං..
    මරන් කත හැකි අමුවෙන්

    :lol::lol::lol:

    අජිත් රෝහණ කාරය කියනකොට නම් ටිකක් හරි අහන් ඉන්න ආසයි..
     
    Last edited:
    • Like
    Reactions: DJU9

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DJU9

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මූ වගේ උනොත් මැරෙන්න වෙන්නේ ගුටිකාලා නැත්තං හෙණ ගහලා

    :baffled::oo::dull::P

    අජිත් රෝහණ යස අගේට ඉන්නේ බන්:lol: තාම බලන් හිටපන් ඕකුන්ට හෙන ගහනකම්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මාධ්‍ය ප්‍රකාශකට තියෙන්නෙ ඉතින් ස්ක්‍රිප්ට් එක කියවන එකනෙ බං..
    ඌට කරන්න දෙයක් නෑ..
    ඒත් මේ කැ@යට හෘද ශාක්ෂිය කියල එකක් තියනව නෙ බං..
    මූ කතා කරන විදියට නිකන් ඉන්න උන්ගේත් ලේ පිච්චෙනව බං..
    මරන් කත හැකි අමුවෙන්

    :lol::lol::lol:

    අජිත් රෝහණ කාරය කියනකොට නම් ටිකක් හරි අහන් ඉන්න ආසයි..

    අපෝ සිරාවට බන් කතා කරලා වැඩක් නෑ... මූ නිකන් පාඩම් කරන ඇවිත් කියවනවා වගේ... මට නම් අජුවයි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාධ්‍ය ප්‍රකාශකට තියෙන්නෙ ඉතින් ස්ක්‍රිප්ට් එක කියවන එකනෙ බං..
    ඌට කරන්න දෙයක් නෑ..
    ඒත් මේ කැ@යට හෘද ශාක්ෂිය කියල එකක් තියනව නෙ බං..
    මූ කතා කරන විදියට නිකන් ඉන්න උන්ගේත් ලේ පිච්චෙනව බං..
    මරන් කත හැකි අමුවෙන්

    :lol::lol::lol:

    අජිත් රෝහණ කාරය කියනකොට නම් ටිකක් හරි අහන් ඉන්න ආසයි..

    අජිත් රෝහණ නම් එල ඩයල් එක නේද බොරු කියන්නේ නැහැ උ:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අජිත් රෝහණ නම් එල ඩයල් එක නේද බොරු කියන්නේ නැහැ උ:yes::yes:

    මම බොරු කියන්නෙ නැති කතාවක් කිව්වෙ නැහැ බං..
    අනික මේ සිද්දියට මාද්‍ය ප්‍රකාශකගෙ කරේ ගිහින් හරියන්නෙ නෑ..
    මූට උනත් අජිත් රෝහණට උනත් ඒකයි.. ඉස්සරහින් ගිය බයික් එක තියපු වෙඩිල්ල පිටිපස්සෙන් වැදුන කියල ලස්සනට නෑවේ.. ඒ වගේ තමයි..
    ඒත් මේ ප*ය කියන විදියට මිනිස්සුන් ගෙ ලේ 2x පිච්චෙනව..
    සාධාරණීකරණය කරන්න ගන්න හේතු වලට මූව මරන්න හිතෙනව..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම බොරු කියන්නෙ නැති කතාවක් කිව්වෙ නැහැ බං..
    අනික මේ සිද්දියට මාද්‍ය ප්‍රකාශකගෙ කරේ ගිහින් හරියන්නෙ නෑ..
    මූට උනත් අජිත් රෝහණට උනත් ඒකයි.. ඉස්සරහින් ගිය බයික් එක තියපු වෙඩිල්ල පිටිපස්සෙන් වැදුන කියල ලස්සනට නෑවේ.. ඒ වගේ තමයි..
    ඒත් මේ ප*ය කියන විදියට මිනිස්සුන් ගෙ ලේ 2x පිච්චෙනව..
    සාධාරණීකරණය කරන්න ගන්න හේතු වලට මූව මරන්න හිතෙනව..

    :yes:

    ඕක එතින් උගේ ජොබ් එක. පොලිසිය තියෙන්නේ පවත්ත්නා පාලකයන් රැකීමට. සාමය ආරක්ෂා කිරීම කිව්වට ප්‍රදාන අරමුණ අරක. එතින් එක හරි යට වෙනවනම් පොලිසිය මොන කලත් පාලකයන්ට ප්‍රශ්නයක් නැත.

    ඕක මචං රුවන්ගේ වත් අජිත් රෝහන්මගේ වත් වැරැද්දක් නෙමයි. :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලංකාවේ දේශපාලනේ කරන උන් ඇරුනම වැඩියෙන්ම බැනුම් අහන්නේ මු ද කොහෙද
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....

    මොට ආයුධය.......:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිරිසේන...............
    සිරිසේන...............
    කෝ මේ සිරිසේන...............
    සිරිසේන............... ????
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....

    :lol::lol::lol: