මේ යන විදියට අනාගතයේ කසාද බැඳල අහවල් එක කරන්නත් පොලිසියෙන් අවසර ගන්න වෙයි වගේ ...නැත්තං ගෑනිට මොට ආයුධයකින් පහර දුන්නා කියල මිනිහව හිරේ දාන්න බැරි නෑ ..අනේ මංදා .....
පව් බන් මූ රෑට අඬනව ඇති කිව්ව පච මතක් වෙලා
මං හිටියේ රුවන් හෙට්ටිආරච්චිගෙ අළුත් සිංදුවක් කියල
රුවන් හෙට්ටිඅර්ච්චි කියන්නෙ ගායකයෙක්...
පොලොඉසියේ ඉන්න මේයකා.. හොද නළුවෙක්.. හොදට රගපානව... බලපල්ලකො කතා කරද්දී ඔලුව දෙපැත්තට වන වන බොරු චොකා බයිල කියන හැටි..

LOL oi..රුවන් හෙට්ටිඅර්ච්චි කියන්නෙ ගායකයෙක්...
පොලොඉසියේ ඉන්න මේයකා.. හොද නළුවෙක්.. හොදට රගපානව... බලපල්ලකො කතා කරද්දී ඔලුව දෙපැත්තට වන වන බොරු චොකා බයිල කියන හැටි..