රුවන් වැකි

මමත් මෙහෙම හිටියට දාර්ශනික කොල්ලෙක් තමයි...:P
.
.
බලාපොරොත්තුව අවදි වන සිහිනයක් පමණි. - (ඇරිස්ටෝටල්)
.
ලෝක ඉතිහාසය ඉතා පැහැදිලිවම පෙන්නුම් කරන්නේ,බොහෝ පිළිගැනීමට ලක් වූ ජයග්‍රාහකයන් පාහේ,ජය කෙහෙළි නැංවීමට පෙර බොහෝ හදවත රිදුම් දෙන බාධකයන්ට මුහුණ දුන් බවයි.ඔවුන් දිනුවේ,තම පරාජයෙන් ඇතිවන අධර්‍යයට පත්වීම ප්‍රතික්ශේප කිරීමට අවශ්‍ය වූ නිසාය. - (බී.සී.ෆෝර්බ්ස්)
.
මම වාසනාව ගැන කිසිත් නොදනිමි.මම කෙදිනකවත් එය ගැන විශ්වාසය තබා නැත්තෙමි.එමෙන්ම එයට ඇලුම් කරන මිනිසුන් ගැන මම පුදුමයට පත් වෙමි.මගේ ජීවිතයේ එක් වාසනාවක් වේ.ඒ වෙහෙසී කටයුතු කිරීමය. - (ලුයිස් බෝල්)
.
ගැහැණියගේ දිව කඩුවක් වැනිය.එය මළ නොබැදෙන්නට ඔවුහු වග බලා ගනිති.. - (ගැහැණිය අවශ්‍ය දෙයට වැඩිය අනවශ්‍ය දෙය කතා කරයි)
.
ඔබ ගැහැණියකට දැඩිව ආදරය කරයි නම් ඇයව අදම අතහරින්න.මන්ද ඇය ඔබව අතහරින දිනය වන විට ඔබට ඊට වඩා දුකක් දැනෙනු ඇත.
.
මවක් තම පුතා මිනිසෙකු කිරීමට වසර 10ක් ගනියි.ගැහැණියක් ඔහු මෝඩයෙකු කිරීමට විනාඩි 10ක් ගනියි.
.
දෙවියන් කාන්තාව මැව්වේය,යක්ශයා ඇය සුන්දර කලේය.
.
රාත්‍රියෙදී සියලුම කාන්තාවන් ලස්සනය.
.
ලස්සන යනු සමෙහි ඇති දෙයකි,අවලස්සන යනු ඇට මිදුළු දක්වා දිවෙන්නකි.

නම් දාලා නැති ඒවා කියලා තියෙන්නේ කව්ද කියලා නොදනී..මමනම් නෙවේ.
 
Last edited:

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
ඔබ ගැහැණියකට දැඩිව ආදරය කරයි නම් ඇයව අදම අතහරින්න.මන්ද ඇය ඔබව අතහරින දිනය වන විට ඔබට ඊට වඩා දුකක් දැනෙනු ඇත.


Pattaaa