රුවන්වැලිසෑය අති පූජනීයයි.
ඒත් ඔය වීඩියෝ එකේ වෙන්නේ කැමරාවේ සිද්දියක්. ලයිට් එලියයි, කොත් කැරැල්ලේ හරස් ඉරී නිසා ඔහොම පේන්නේ. විඩියෝ කරපු කෙනා උවමනාවෙන්ම කරපු මුලාකිරීමක් වෙන්න ඕනේ.

ඔය ඇත්ත වුනත් එහි ඇලීමෙන් ඉවත්වෙන්න. එයත් අනිත්‍ය බව නිතරම මෙනෙහි කරන්න
bump
bump
Hahaha patta oye
රුවන්වැලිසෑය අති පූජනීයයි.
ඒත් ඔය වීඩියෝ එකේ වෙන්නේ කැමරාවේ සිද්දියක්. ලයිට් එලියයි, කොත් කැරැල්ලේ හරස් ඉරී නිසා ඔහොම පේන්නේ. විඩියෝ කරපු කෙනා උවමනාවෙන්ම කරපු මුලාකිරීමක් වෙන්න ඕනේ.
ඔතන වැඩිම දාතු ප්‍රමාණයක් තියෙන හාස්කම් ඇති තැනක්,ඕක උඩම පේන්ට් කර කර හිටිය කෙනෙක් රූටල පහලට වැටිල කිසි අමාරුවක් නැතුව නැගිටල ගිය ඇත්ත කතාවක් මම අහල තියෙනව..මේක නම් කොතේ ලයිට් එක්ක කැමරා ලෙන්ස් වලින් එන අවුලක් හෝ එඩිට් කරපු එකක් වගේ![]()
BUMP![]()
![]()
[FONT="]ඇත්තද බොරුද කියල මට කියන්න බෑ මචංලා මට යාලුවෙක් දුන්නේ වීඩියෝ එක. [/FONT]
[FONT="]කොහොම උනත් සාදු සාදු සාදු[/FONT]