රුවන්_විජයවර්ධන

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    රුවන්_විජයවර්ධන



    "රුවන් විජයවර්ධන"

    සිනහ වෙවී මද සුළගේ පාවී
    ජලය වගේ කතරට සිසිල ගෙනා
    නෙතට අසිරි වඩනා හරිත උයන් මල් පණ ගන්වා
    රටම එකලු කරනා තුරුණු ජවයේ නැණ බල දල්වා
    විජය වඩන යස රුවනක් ළඟ ඉන්නා.....
    විජය වඩන යස රුවනක් ළඟ ඉන්නා.....

    සුසුමේ සරතැස නිවනා මදනල
    පවසට සැනසුම ගෙනෙනා දියවර
    කුළුණු ගුණෙන් සත නොහරින නරවර
    උරුම කරන් සිය පරපුර මෙහෙවර

    රටක් දිනන අභිමානය කැන්දු
    මතින් තොරව ගම්පහ නම රැන්දු
    ලිය දිරියෙන් සනහන ළන්දු
    නායකයෙකි ඔබ ජනහද බැන්දු
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රනිල්ට පසු unp නායකයා...

    ඩී.ආර්. විජයවර්ධන මහත්තයගේ මුණුබුරෙක්
    රනිල්ට පස්සේ යූඇන්පී එකේ නායකත්වයට වඩාත් සුදුසු රුවන් තමයි. :yes: