රුසියන් යුක්‍රෙන් වලිය සරලව...101

priyade

Well-known member
  • Dec 2, 2017
    9,378
    5,518
    113
    පුටින් කියන්නේ පට්ට දුෂිත පාලකයෙක්.
    අනික මේ පුටින් ගේ demands නිකන් දෙකයි පනහේ ඒවා.
    පුටින් හිතන් ඉන්නේ යුක්රේන් වෙන් වෙලා ගියත් උ කියන විදියට ඉන්න ඕනේ කියල. හරියට නිකන් ලංකාවේ කෙල්ලෝ කොල්ලව දාලා ගියත් කොල්ලා නිකන් කෙල්ලව control කරන්න හදනවා වගේ.
    Nato membership එක කොහොමත් යුක්රේන් වලට හම්බෙන්නේ නැ. පුටින් නිකන් නොන්ජලයෙක් වගේ නහින්න හදනවා. උට අයිතියක් නැ එක දෙන්න එපා කියන්න. යුක්රේන් වල වැඩි හරියක් කැමති Nato, EU හම්බෙනවාට උන්ට migrate වෙන්න පුළුවන්.

    Nato එකත් ලොකු සපෝර්ට් එකක් දෙන එකක් නැ වලියට Europe countries වලට energy supply කරන්නේ රුසියාවෙන් නිසා. හැබැයි උන් දැන් alternatives හොයන ගමන් ඉන්නේ. එහෙම හොයාගත්ත දවසට රුසියාව කනවා.

    China ඕවාට සපෝර්ට් කරන්නේ නැ. උන්ට ඕනේ බිස්නස් කරගෙන ඉන්න. රුසියාවට සම්බාදක වැටෙයි ඉතින් හෝ ගලා. පුටින් I dont care කියලා ඉදින් උන්ගේ රටේ උන් දුක් විඳි.

    පුටින් කියන්නේ ඔය කියන තරම් හොඳ එකෙක් නෙමෙයි. උ තනිකරම media show කාරයෙක්.
    Ukraine was part of the rassia previously Europe and us wants to get control similar to the wars started in Iran and Iraq
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,430
    8,871
    113
    කොහෙද බන් හිටියේ.
    උබව දැක්ක කල්
    ane ow ban..podi buissness ekak patan gaththa(https://buildingclinic.lk/)..e wada walata hira una.ubata pm karannam

    like krapan mchn
    uba sahenna kalekin dekke.. awe ne neda pahu giya tike
    ow ban..podi wada wagayak patan gaththa..job eken ayin wela..dan ithin mahansi une nathnam sallith nah.ekayi mekata annawath time ekak nathi une
    ------ Post added on Feb 20, 2022 at 11:24 AM