රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මෙහෙ ඉන්න පුටිං පික්කො ටික එදා ඉදන් අරූට "ජෝකර් කනවා" ගගා කින්ඩි දදා හිටියට ඇත්තටම පුටිං කාලා තියෙන කෑම ගැන හරි අවබෝධයක් නෑ😅 මං දැක්කා ඊයෙත් අපේ ගංකබරයෝ ටික කියනවා "මෙදාපාර තමා ජෝකරයා කන්නේ" ගගා. අනේ යකුනේ වෙන රටවල් වලිනුත් යුද්ධෙට මිනිස්සු ගෙන්නගෙන, හොඳ පඩියක් දෙනවා කියලා අන්දලා, පඩියවත්, කෑමවත් හරියට නොදී යුද්දෙටත් යවලා මැරුම්කවලා ලංකාවේ උන් කීදෙනෙක් මැරෙව්වද, පැනලා ආපු කීදෙනෙක් කිව්වද කැරි රුසියාව උන්ට සලකපු හැටි. සමහර උන්ට ඒත් පුකේ අමාරුව හොඳ වෙලා නෑ පුටිංගෙ ගුණ වයනවා. යුක්‍රේනයේ සිවිල් මිනිස්සු කීයක්නම් පුඩිමා මැරුවද, ළමයින්ව පවා, හැබැයි යුක්‍රේන් ටාගට් කරේ රුසියන් ආමි එක විතරයි. ,යුක්‍රේනයම තමා අනික victim😅 බලපන් ඒත් දීලා තියන ගේම. අර goresee වගේ වෙබ් වල තියෙනවා යුක්‍රේන් කාරයෝ නිකන් සෙල්ලමට වගේ රුසියන් හමුදාවට වෙඩි තියන්නෙ හොය හොය. දැනෙන්නෙවත් නෑ. සතුටු වෙනවා නෙවේ පව් කියලා හිතෙනවා රුසියන් කාරයා කන කෑමට. සිවිල් මිනිස්සු මරන උන්ට පව් කියලත් බෑ ඉතිං😅 පුටිමා යුද්දෙ නවත්තන්න කැමති උනෙත් නෑනෙ එදා ඉදන්. කෝ අපේ පුටිංගෙ පුක ලෙවකන සෙට් එක මෙන්ශන් කරහන්කො😅

    🔹 Summary of Casualties in the Russia-Ukraine War (as of June 2025)

    🇺🇦 Ukraine

    • Military deaths: ~46,000 confirmed (higher estimates exist)
    • Military wounded: ~380,000
    • Civilian deaths: ~13,100 confirmed (UN); up to 42,000 estimated (U.S. sources)
    • Civilian injured: ~31,800
    • Children killed: ~630+

    🇷🇺 Russia

    • Military deaths:
      • ~110,000 confirmed (BBC/Mediazona)
      • Estimated total (killed + wounded): ~990,000 (Ukrainian claim)
    • Civilian deaths: ~400 confirmed (in Russia proper, excluding Crimea)
    • Civilian injured: Several hundred, including high-profile incidents in Crimea and western Russia
    ⚠️ All figures are estimates and may be higher due to underreporting or lack of access to conflict zones.
     
    Last edited:

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Those Putalr idolizing downer fuckers read too much Russian literature during their early teenage days. I'm lucky enough to get rid of that mentality.
    අපේ ඔය පුක දෙන ගොන් හැත්තනම් හත්පෙතිමල විතරයි බන් කියවලා තියෙන්නෙ😅 ඒකත් ඔය පාසල් පෙළපොත්වල තිබ්බ නිසා
     
    Tony Soprano

    Active member
  • Aug 27, 2022
    73
    111
    33
    Those Putalr idolizing downer fuckers read too much Russian literature during their early teenage days. I'm lucky enough to get rid of that mentality.
    පුටියා වගෙ තමන්ගෙම රටෙ මැරෙන මිනිස්සු ගැනවත් හැගිමක් නැති මිනිමරු වනචාරි සතෙක්ට පුක දික් කරන් යන ලන්කාව වගෙ රටවල කලු හිගන බයියන්ගෙ මානසිකත්වෙ තෙරුම් ගන්න අමාරුයි. ඉන්දියාවෙත් ඉන්නව සෑහෙන්න. සොවියට් ප්‍රොපගැනඩා සහිත්යම නෙමෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    GRhrXGLXEAAD9jz.jpg
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    දිනපතා CNN, BBC බලල අප්ඩේට් වෙන අපිනං දන්නව ට්‍රම්ප් උනත් පදිරි කියල ජෝකර්ට, සොරි සෙලෙන්ස්කිට :baffled:

    බයිලා අදාල නෑ ඉතිං කොහොම කිව්වත් රුසියාවට වෙලා තියෙන පාඩුව අරුංට වඩා තුන් හතර ගුණයක් වැඩියි😅 Bbc අතෑරලා වෙන කොහෙන් ආපු තොරතුරු ගත්තත රුසියාව කාලා තියෙනවා කෑමක්. එච්චර ඕනෙත් නෑ goresee වගේ වෙබ් වල තියනවා රුසියන් කාරයොන්ට ගහගෙන යන විදිහ😪
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයිලා අදාල නෑ ඉතිං කොහොම කිව්වත් රුසියාවට වෙලා තියෙන පාඩුව අරුංට වඩා තුන් හතර ගුණයක් වැඩියි😅 Bbc අතෑරලා වෙන කොහෙන් ආපු තොරතුරු ගත්තත රුසියාව කාලා තියෙනවා කෑමක්. එච්චර ඕනෙත් නෑ goresee වගේ වෙබ් වල තියනවා රුසියන් කාරයොන්ට ගහගෙන යන විදිහ😪
    රුසියන් කාරයොන්ට ගහගෙන කිව් පැත්තට යන විදියද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බයිලා අදාල නෑ ඉතිං කොහොම කිව්වත් රුසියාවට වෙලා තියෙන පාඩුව අරුංට වඩා තුන් හතර ගුණයක් වැඩියි😅 Bbc අතෑරලා වෙන කොහෙන් ආපු තොරතුරු ගත්තත රුසියාව කාලා තියෙනවා කෑමක්. එච්චර ඕනෙත් නෑ goresee වගේ වෙබ් වල තියනවා රුසියන් කාරයොන්ට ගහගෙන යන විදිහ😪
    උඹේ සෝස් එක දාපන්කො අපිටත් දැනුවත් වෙන්න... goresee එකේ තියෙන වීඩියෝ බලලද උබ රුසියාවෙ ලොස් ගැන කතා කරන්නෙ?
    එහෙමනං ඉතිං උබත් එක්ක කතා කරල වැඩක් නෑ :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    පුටියා වගෙ තමන්ගෙම රටෙ මැරෙන මිනිස්සු ගැනවත් හැගිමක් නැති මිනිමරු වනචාරි සතෙක්ට පුක දික් කරන් යන ලන්කාව වගෙ රටවල කලු හිගන බයියන්ගෙ මානසිකත්වෙ තෙරුම් ගන්න අමාරුයි. ඉන්දියාවෙත් ඉන්නව සෑහෙන්න. සොවියට් ප්‍රොපගැනඩා සහිත්යම නෙමෙ වෙන මොකක් හරි සීන් එකක් තියෙනව.
    රටට සම්බාදක දාපු , UN එකේ ලංකාවට විරුද්දව චන්දෙ දීපු, ප්‍රභාකරන්ට උදවුත් කරපු ඇමෙරිකාවටයි යුරෝපෙටයි උඹල තාම පුක දෙන එකේ ඕව මොනාද
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උඹේ සෝස් එක දාපන්කො අපිටත් දැනුවත් වෙන්න... goresee එකේ තියෙන වීඩියෝ බලලද උබ රුසියාවෙ ලොස් ගැන කතා කරන්නෙ?
    එහෙමනං ඉතිං උබත් එක්ක කතා කරල වැඩක් නෑ :lol:
    gorsee වගේ ඒවා කිව්වෙ ඉතිං උඹලට බලන්න ලේසි වෙන්න. මෙහෙමයි ඉතිං පුටිංගෙ පුක ලෙවකන උන්ටනම් පුටිං ඇවිත් කිව්වත් පිළිගන්නෑ බන්😅 ඕක ගැන අද ඊයෙ නෙවේ එදා ඉදන් update. පැනලා ආපු ලංකාවේ උනුත් සෑහෙන්න media වල කිව්වද කන කෑම ගැන😅 උන් අහවල් එකට බොරු කියන්නද උන් ඒත් පුටිංගෙ පැත්ත ගන්නේ

    උඹේ සෝස් එක දාපන්කො අපිටත් දැනුවත් වෙන්න... goresee එකේ තියෙන වීඩියෝ බලලද උබ රුසියාවෙ ලොස් ගැන කතා කරන්නෙ?
    එහෙමනං ඉතිං උබත් එක්ක කතා කරල වැඩක් නෑ :lol:
    එච්චර දෙයක් ඕන්නැ ලංකාවෙන් පිට දේශපාලනික දෙයක් ගැන ලංකාවේ බහුතරයක් දැඩි කැමැත්තක් දක්වනවනම් පුක දෙනවනම් අනිවාරෙන් ඒ අදාල පැත්ත පරදිනවා,නානවා😅 එදා ඉදන් එහෙමයි.
    ------ Post added on Jun 4, 2025 at 3:34 PM

    රටට සම්බාදක දාපු , UN එකේ ලංකාවට විරුද්දව චන්දෙ දීපු, ප්‍රභාකරන්ට උදවුත් කරපු ඇමෙරිකාවටයි යුරෝපෙටයි උඹල තාම පුක දෙන එකේ ඕව මොනාද
    ඉතිං දැං යුක්‍රේනේ සිවිල් මිනිස්සුද ඕවා කරේ. යුද්ධයක් කරනවනම් හමුදා ටාගට් කරලා ගහගෙන බලය අල්ලගන්න ඕන. පුඩිමා නිකන් සිවිල් මිනිස්සුම ටාගට් කරගෙන හෙන නෝන්ජල් පොරක්නෙ බලං ගියාම😅 යුද්ධ කියන්නෙම තනිකරම විහිළුවක්. අරූට ඕන වුනේම යුද්ධෙනෙ තාම නවත්තන්නෑනේ.
    ------ Post added on Jun 4, 2025 at 3:48 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    gorsee වගේ ඒවා කිව්වෙ ඉතිං උඹලට බලන්න ලේසි වෙන්න. මෙහෙමයි ඉතිං පුටිංගෙ පුක ලෙවකන උන්ටනම් පුටිං ඇවිත් කිව්වත් පිළිගන්නෑ බන්😅 ඕක ගැන අද ඊයෙ නෙවේ එදා ඉදන් update. පැනලා ආපු ලංකාවේ උනුත් සෑහෙන්න media වල කිව්වද කන කෑම ගැන😅 උන් අහවල් එකට බොරු කියන්නද උන් ඒත් පුටිංගෙ පැත්ත ගන්නේ

    එච්චර දෙයක් ඕන්නැ ලංකාවෙන් පිට දේශපාලනික දෙයක් ගැන ලංකාවේ බහුතරයක් දැඩි කැමැත්තක් දක්වනවනම් පුක දෙනවනම් අනිවාරෙන් ඒ අදාල පැත්ත පරදිනවා,නානවා😅 එදා ඉදන් එහෙමයි.
    ------ Post added on Jun 4, 2025 at 3:34 PM
    අරය කිව්ව, මෙයා කිව්ව, උඹලට බලන්ඩ ලේසි වෙන්ඩ කිව්වෙ.... මොනාද බං මේ? :lol:
    උඹ කියන දේවල් වල කිසිම ලොජික් එකක් නැහැනෙ බං... උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කිව්වෙ ඒකයි
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අරය කිව්ව, මෙයා කිව්ව, උඹලට බලන්ඩ ලේසි වෙන්ඩ කිව්වෙ.... මොනාද බං මේ? :lol:
    උඹ කියන දේවල් වල කිසිම ලොජික් එකක් නැහැනෙ බං... උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කිව්වෙ ඒකයි
    මට මේ හෙන 100% accurate ඒවා හොයන් උඹ වගේ පුටිං ලොවන්නෙක්ට දදා කාලෙ කන්ඩ අමාරුවක් නෑ බන්😅 උඹට ඔච්චර අමාරුනම් උඹ දහන්කෝ මං කියන දේට විරුද්ධ දේ ඔප්පු කරහන්කො ඉවරනේ. ඒකියන්නෙ රුසියාවට වඩා යුක්‍රේන් කාරයොද එහෙනම් මැරුනේ ඒක කියහන්කො😅

    අරය කිව්ව, මෙයා කිව්ව, උඹලට බලන්ඩ ලේසි වෙන්ඩ කිව්වෙ.... මොනාද බං මේ? :lol:
    උඹ කියන දේවල් වල කිසිම ලොජික් එකක් නැහැනෙ බං... උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කිව්වෙ ඒකයි
    අරයා මෙයා කියපු ඒවා තමා බන් ඔය හැම news එකකම කියන්නෙ. උඹලා කැමති විදිහට news ආවමත් මොකෙක්හරි කියපු එකක් තමා කියන්නේ. නැතුව උඹ යුද්දෙ අස්සට රිංගලා සක්‍ර දෙයියෝ වගේ ගණන් කරන්නද? උඹ මට කියන්නෙ එහෙට උඩින් පාත්වෙලා අරුංගේ මිනී ගැනලා උඹට video call එකක් ගන්න කියලද😅
    ------ Post added on Jun 4, 2025 at 4:12 PM