රුසියානු තරුණිය දුෂණය කිරීමේ සුලමුල හෙළි

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    රුසියානු තරුණිය දුෂණය කිරීමේ සුලමුල හෙළි

    පසුගියදා තංගල්ල හෝටලයකදී සිදු වූ මිනී මරුමට සහ ස්ත්‍රී දුෂණයට අදාලව රහස් පොලිසි වාර්තාව පසුගියදා නිකුත් විය.


    එම වාර්තාවට අනුව මුලින්ම වෙඩිතබා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයා වන අතර ඔහු ඒ සදහා යොදා ගත ගිනි අවියද සොයාගෙන ඇත.
    ආත්ම ආරක්ෂාව සදහා පමණක් නිල් බලකායේ තංගල්ල ප්‍රාදේශීය සභා
    සභාපති වෙඩිතබා ඇත.එමනිසා ඔහු සියලු චෝදනා වලින් නිදහස් විය.

    ඊට අමතරව වෙඩි හුවමාරුව අතරතුරදී රුසියානු තරුණිය එම සභාපති වරයාව දුෂණය කිරීමට තැත් කර ඇති අතර ,සභාපතිවරයාගේ හිරි ඔතප් බිදීමේ වරදට රුසියානු තරුණිය වරධිකරු කෙරින.
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    "තරුණිය එම සභාපති වරයාව දුෂණය කිරීමට තැත් කර" ??????
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ලංකාවෙ එහෙම තමයි වෙන්නෙ...ඇයි දුමින්ද - භාරත ගැටුමත් එහෙමනෙ වෙලා තියෙන්නෙ..
    තව කොයි තරං දේවල් ඔහොම උනාද?
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    "තරුණිය එම සභාපති වරයාව දුෂණය කිරීමට තැත් කර ඇති අතර ,සභාපතිවරයාගේ හිරි ඔතප් බිදීමේ වරදට"

    අම්ම ගහයි බැට් එකෙන්....
     
    • Like
    Reactions: champi159