මුදල් නොගෙවා ප්‍රචාරය කරන ඇඩ් එකකි.
ලෝකෙ ගැන දන්න දොස්තර මහත්තැන් දන්නෙ නෑ රතු හමුදාව අහෝසි වෙලා තිස් අවුරුද්දක් කියන එක.
සෝවියට් දේශය ගැන තාම හීන මවන දෙගොල්ලක් ඉන්නව. එක් කට්ටියක් සෝවියට් ක්‍රමය තාම රුසියාවෙ ශේෂ වෙලා තියෙනව කියල හිතන් ඉන්න අය. නොදන්නකමට හෝ සෝවියට් දේශය බිඳවැටුණා කියල පිළිගන්න අකමැතිකමට.
අනික් අය තමයි සෝවියට් එම්පයර් එක ආයෙ හදන්න දඟලනව කියල රුසියාව ගැන අනියත බයවල් හදලා රුසියාව වටේ රටවල් නේටෝ එකට අදින එවුනුයි ඒ අයගෙ වන්දිභට්ටයොයි.
අපේ දොස්තර මහත්තැන් අයිති කොයි කාණ්ඩෙට ද කියල ඔයාල හිතාගන්න.
බයිලා ගහන්න එපා ඩොක්
(වෙස්ටර්න් මීඩියාවල පෙන්නන ලී තුවක්කු අල්ලගෙන මහප්‍රාණ කතා කියන අයගෙන් මීට වඩා මොකක් බලාපොරොත්තු වෙන්නද?)
Chamara sumanapala
අම්බෝ රෙද්දේ රෙවාගන නේ පැතුම් පොන්නයා දන්නේ නැති මගුල් කියවන්න ගිහින්
ඇමරිකාවට වඩා චීනුන්ට, රෂියන් එවුන්ට රට ඇතුලේ අභියෝග වැඩියි, පූතින් ලොක්කෙක් වුනත් ඒ රට ධනවත් මිනිසුන් මාෆියා කල්ලි වල ග්‍රහණයට අහුවුණු රටක්, රෂියන් කාරයෝ කියන්නේ වෙන රටවල් වල මාෆියා කල්ලි තියෙනවා, එත් රෂියා වල මාෆියා කල්ලි වලට රටක් තියෙනවා කියල. ඉතින් එහෙම රටක් බලවත් නායකයෙක් නිසයි කෙලින් ඉන්නේ, පූතින් ට පස්සේ ඔය රට බිඳ වැටෙනවා. එතකම් අල්ලාගෙන ඉන්න යුක්රේන් වලට පුළුවන්. චීන්නු බැලුවම චීන ආණ්ඩුව තමයි ධනවත්, මිනිස්සු නෙවෙයි. චීන්නු බලාගෙන ඉන්නේ ඇමෙරිකානු ක්‍රමයට ධනවත් වෙන්න, නමුත් රටක් ඒ විදිහට ධනවත් කරන්න නම් මේ ලෝකේ මදි, ඉතින් ටික කාලෙකින් චීනුන් අතරේම අපේක්ෂා භංගත්වය එනවා, රට ඇතුළේ කැරළි ගහනවා, දැනුත් චීන ආණ්ඩුව වීඩියෝ ගේම් තහනම සෝෂල් මීඩියා තහනම, පොෂ් එවුන්ගේ වැඩ තහනම කරන්නේ මිනිස්සු අවුල් වෙන එක නවත්වන්න. එත් ඒවා හැමදාම කරන්න බෑ. ඉතින් ඔය කියන තුන්වෙනි ලෝක යුද්ධය කවදාවත් එන්නේ නෑ.
Ambo loku sirr

. social media koheda tahanam karala tiyenne? Untama tiyana social media tiyanawane.Ict gana pddk hari dnnwnm oya kathawa kiyanne na.අදාල ඇප් එකේ මව් සන්විදානයේ servers wala ape siyalu data තැන්පත් වෙනවා.වැඩිය ඔන නෑ apple එක cia එකට මිනිස්සුන්ගේ පුද්ගලික දත්ත විකුනනවා.අනිත් company ගැන හිතාගන්නකෝ.ඒක ලොකු තර්ජනයක් චීනය වගේ රටකට.
monada bn posh ewunge wada tahanam karala tiyenne? Game,social media welinda posh wenne

.owa hodai kaalekana unta.ඕවා සීමා කරලා නැති ඉන්දියාවයි සීමා කරලා තියන චීනය යි ගන්නකෝ.
Usa support eka tiyana india i thaniyama nagitapu chinayai atara kochchara Loku wenasak tiyanawada?
usa wala allanna deyak na bn chineta.usa,eu company keeyak nm රැදිලා තියෙන්නේ චීනේ ආර්ථිකය මතද? Tesla 30% ආදායමක් එන්නේ චීනෙන්,වොක්ස්වැගන් 40%ආදායමක් එන්නේ චීනෙන්.අනිත්බහුතරයක් company වලආදායම එන්නෙත් චීනෙන් තමා.
ඒක පුද්ගල ආදායම් records බලලා චීන්නුන්ට සල්ලි නෑ කියනවනම් උබේ මොලේ අව්ලක් වෙන්න ඕන.එහෙනම් අද singa කොහොම ඉන්න ඕනද නෙ?
------
Post added on Feb 4, 2022 at 11:10 AM