රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වැනිදා වන විට 59 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දැනට ලැබී ඇති කරුණු අනුව තහවුරු වන බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.
එම හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවකු බලහත්කාරයෙන් බඳවා ගෙන නොමැති බවට කරුණු තහවුරු වී ඇතැයි ද ඔහු කීය.
රුසියානු හමුදාව සමග එක්වූ පිරිස යළි මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහයන් ගණනාවක් ගෙන ඇති බවත් එම පිරිසට මෙරට සිටින ඥාතීන් සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුමක් සලසා දෙන්නැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

Last edited: