රුසියාවට කට්ට පනී. කුමක් වෙවිද ? WW3 ?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    5MXBUWVU3UI6ZA2YECVBMNK7WQ.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යුක්රේනේටත් පිස්සු බන්. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව ඇමරිකන් කාරයාගේ උගුලේ වැටුනා
    ඇමරිකාව නැත්තනම් යුරෝපය ලස්සනට තියනවා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,161
    113
    adala nene
    එලකිරි වාර්තා කරුවන් වන යාපයියා, ස්පීඩ් මලයා, පිටියේ අප්පු මේ වන විට රහසේම ඉදිරි ආරක්ෂක වලල්ලෙ සිට රුසියාවේ ක්‍රෙම්ලිනය බලා පිටත් වී ඇති ආකාරයක් පෙන්නුම් කරනව
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    එලකිරි වාර්තා කරුවන් වන යාපයියා, ස්පීඩ් මලයා, පිටියේ අප්පු මේ වන විට රහසේම ඉදිරි ආරක්ෂක වලල්ලෙ සිට රුසියාවේ ක්‍රෙම්ලිනය බලා පිටත් වී ඇති ආකාරයක් පෙන්නුම් කරනව
    මං හිතුවේ වෙල්ල මුල්ලි වයික්කාල් ගිහිල්ලා කියලා 😀
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    russian payyonge kayya witrai taama bakmut town eka allaganna baa :growl: :growl: gothaya wage pimpiyek tamai putinut kayyay pada gandai witrai
     
    • Dislike
    Reactions: neyohk