රුසියාවට කට්ට පනී. කුමක් වෙවිද ? WW3 ?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    5MXBUWVU3UI6ZA2YECVBMNK7WQ.jpg

    යුක්රේනෙට ගහලා පුටින්ට සාගතේ හැදිලා වගේ, ජෝකර්ට නම් කොහොමත් සගතේ නේ
     
    • Haha
    • Like
    Reactions: $Gangster$ and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    කෝ අපේ ඉදිරි ආරක්ශක වලල්ලෙ ඉන්න රිපෝටර්ස්ල? :nerd:
    ඉදිරිආරක්සක වල්ලලේ නිවුස් නෑ කියලා රුසියාවේ ක්‍රෙම්ලිනය වෙත ගිහින් ඉන්නෙ කට්ටිය 🥲
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එලකිරි වාර්තා කරුවන් වන යාපයියා, ස්පීඩ් මලයා, පිටියේ අප්පු මේ වන විට රහසේම ඉදිරි ආරක්ෂක වලල්ලෙ සිට රුසියාවේ ක්‍රෙම්ලිනය බලා පිටත් වී ඇති ආකාරයක් පෙන්නුම් කරනව
    ඒ අතර @N A K A M U R A සහ @pitiye.appu රුසියානු ජනාධිපති පුටින්ගේ නිදන කාමරයේ සිට ලැබෙන වාර්ථා වල සත්‍ය අසත්‍ය භාවය පරික්ෂා කරනු ඇති.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒක නිකන් මදුරුවෙක් පහන් තිරේක වැදුන වගේනෙ. එච්චර පොඩි ඩ්‍රෝන් එකක් ?


    mona magulakda me gahala tiyenne ban. ahas kurak wage ekakne