රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    O5NyCibf93upy.webp

    if Russia invades another NATO Eastern European Nation :baffled:
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කරන දෙයක් ජනවාරි 20ට කලින් කරලා ඉවර කරන්න වෙයි. නැත්නම් වෙන්නෙ ට්‍රම්පච්චි NATO එකෙනුත් අයින් වෙලා රජතුමාටයි EU රටවල් ටිකටයි winter එකේ සීතලේ ඉන්න වෙන එක තමයි
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උන්ගෙ රටෙ ඉන්න විදෙශිකයන්ගෙ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමටම මාසයක් විතර ගියා,,අනෙ මෙ හිටපු රජවරුන් ගෙ නම්බුව කන්නෙ නැතිව හිටු....හිරු නොබහින නෙමෙ සදටම හිරු නැතිවෙන්නම කනවා ඔහොම ගියොත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    උන්ගෙ රටෙ ඉන්න විදෙශිකයන්ගෙ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමටම මාසයක් විතර ගියා,,අනෙ මෙ හිටපු රජවරුන් ගෙ නම්බුව කන්නෙ නැතිව හිටු....හිරු නොබහින නෙමෙ සදටම හිරු නැතිවෙන්නම කනවා ඔහොම ගියොත්

    ඕකුන් කැරි සත්තු.සිංහලු ගම් පිටිං මැරුව කියනවනෙ ඉස්සර..
     
    Similar threads