
China ගොඩක් economy එක ඩිපෙන්ඩ් වෙන්නෙ බන් ඇමරික යුරොපේ කන්ට්‍ර් එක්ක,,,උන් made in china බැන් කොලොත් චීනා ඉවරයි..උන් මෙකට ඉන්හොල් වෙන්නෙ නැ...![]()
china and india, ai bambuwa, uba hithuwada indian un russian un venuven merai kiyala, china unta ona unge economy eka vitharai
According to hitler slavic are white slavesSlavic < Anglo Saxon
මචන් මොකා විශ්වාස කලත් චිනෙ,ඉන්දියාව විශ්වස කරන්න එපා,,,මොකද ඉන්දියාව කියන්නෙ අපෙ ජාතිය පැවතෙන උන්,,විජෙ කුමරයාගෙ ඉදන්...එහෙව් ජාතියක් ගැන විශ්වාස කරන්න එපා,,මමත් අමු සින්හලයෙක්..එත් ........අපි ගැන අපිටවත් විශ්වායක් නැති ජාතියක් බන්..සමවෙයන් මගෙ පවුද්ගලික අදහස කිවෙ...නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
ඔහොම යුද්ධයක් ඕනෙ උනේ, බොරිස් ජොන්සන් ටයි, බයිඩන් කාරයටයි... මම හිතන්නෑ ට්‍රම්ප් ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ට්‍රම්ප් ට තියෙන්නෙ ලෝකෙ ආයෙම ආර්ථික බලවතා වෙන්න... ඒකට යුද්ධ කරන එක මිනිහගෙ ටයිප් එක නෙමෙයි...
බයිඩන් කාරයා, අන්තිම මොහොතේ සෙලෙන්ස්කිට රුසියාව ඇතුලට ගහන්න අවසර දුන්නෙම තියෙන කැරිකමට.. පර්දිනව කියලත් දැනගෙනම...
මෙහෙම කෑමක් නම් සුද්දොන්ට කන්න පුලුවන්
Owa kiyanna epa therumak nah bn.නියුක්, සෙල්ලම් බඩු කියලා හිතුවාද බං යුද්ධයක් උන ගමන් ගහලා දාන්න![]()
ඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනවOwa kiyanna epa therumak nah bn.

ඒ මොකදඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනව![]()
