රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    ඔහොම යුද්ධයක් ඕනෙ උනේ, බොරිස් ජොන්සන් ටයි, බයිඩන් කාරයටයි... මම හිතන්නෑ ට්‍රම්ප් ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ට්‍රම්ප් ට තියෙන්නෙ ලෝකෙ ආයෙම ආර්ථික බලවතා වෙන්න... ඒකට යුද්ධ කරන එක මිනිහගෙ ටයිප් එක නෙමෙයි...

    බයිඩන් කාරයා, අන්තිම මොහොතේ සෙලෙන්ස්කිට රුසියාව ඇතුලට ගහන්න අවසර දුන්නෙම තියෙන කැරිකමට.. පර්දිනව කියලත් දැනගෙනම...

    මෙහෙම කෑමක් නම් සුද්දොන්ට කන්න පුලුවන්

     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේකත් අර ඌ මට ගහනව මම ඌට ගහනව වගේ උනානෙ අන්තිමට

    200.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :lol: :lol: china and india, ai bambuwa, uba hithuwada indian un russian un venuven merai kiyala, china unta ona unge economy eka vitharai
    China ගොඩක් economy එක ඩිපෙන්ඩ් වෙන්නෙ බන් ඇමරික යුරොපේ කන්ට්‍ර්‍ එක්ක,,,උන් made in china බැන් කොලොත් චීනා ඉවරයි..උන් මෙකට ඉන්හොල් වෙන්නෙ නැ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඉන්න ඉතාලියෙ කොපි කඩෙ පවා අයිතිකරු චිනේක් වන තරමටම උන් යුරොපෙ බිස්නස් කරනවා,,,උන්ට පුටින්ට වඩා යුරොපෙ වටිනවා,,හැබැයි සින්හල උන් එ කියන්නෙ අපෙ උන් වගෙ ෆොර්ම් කරලා මග හරියි 🤣🤣🤣
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නේටෝ රටවල් ඉතුරු වෙයි කියල හිතන්නත් අමාරුයි... චීනෙ, ඉන්දියාව රුසියාවට සෙට් උනොත් වැඩේ අනිත් පැත්තට යන්නත් පුලුවං
    මචන් මොකා විශ්වාස කලත් චිනෙ,ඉන්දියාව විශ්වස කරන්න එපා,,,මොකද ඉන්දියාව කියන්නෙ අපෙ ජාතිය පැවතෙන උන්,,විජෙ කුමරයාගෙ ඉදන්...එහෙව් ජාතියක් ගැන විශ්වාස කරන්න එපා,,මමත් අමු සින්හලයෙක්..එත් ........අපි ගැන අපිටවත් විශ්වායක් නැති ජාතියක් බන්..සමවෙයන් මගෙ පවුද්ගලික අදහස කිවෙ...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔහොම යුද්ධයක් ඕනෙ උනේ, බොරිස් ජොන්සන් ටයි, බයිඩන් කාරයටයි... මම හිතන්නෑ ට්‍රම්ප් ට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ට්‍රම්ප් ට තියෙන්නෙ ලෝකෙ ආයෙම ආර්ථික බලවතා වෙන්න... ඒකට යුද්ධ කරන එක මිනිහගෙ ටයිප් එක නෙමෙයි...

    බයිඩන් කාරයා, අන්තිම මොහොතේ සෙලෙන්ස්කිට රුසියාව ඇතුලට ගහන්න අවසර දුන්නෙම තියෙන කැරිකමට.. පර්දිනව කියලත් දැනගෙනම...

    මෙහෙම කෑමක් නම් සුද්දොන්ට කන්න පුලුවන්


    ඔව්, ජෝකර් ඇමරිකාවට රැවටිලා අසල්වැසියත් එක්ක ප්‍රශ්නෙ ගොඩින් බේරගන්නෙ නැතුව අලියට අඳින්ඩ ගියා... දැං ඔක්කොමල්ල පරිප්පු කනව...
    කියුබාවට උනෙත් ඔය වගේ වැඩක් තමයි... ඇමරිකාව ශේප් එකේ තියාගන්නෙ නැතුව රුසියාවත් එක්ක මඟුල් කන්ඩ ගියා, අන්තිමට කෙල උනා
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බිටිෂ් වුන් නම් පට්ට ටැලන්ට් හමුදාවක්. වෙපනුත් එහෙමයි. යුද්ද කරන්න සල්ලිත් තියෙනවා. ඕකුන් ගැහුවොත් නම් රෂියා වලට ලේසි නැහැ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තෑන්ක්ස් බොරිස්... ඔය තියෙන්නේ ටැලෙන්ටඩ් එවුන් කරපු හරිය තමයි.





    ලාන්ස් කෝප්‍රල් ජොන්සන් රුසියාවට එරෙහි යුද්ධය වෙනුවෙන් සේවයට වාර්ථා කලා

     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕකුන්ට බඩයනව නිකමට හරි රුසියාව ඇමරිකාවේ තියෙන පම්පෝරි aircraft කැරියර් ටිකට එකපාර ශොට් එක දුන්නනම්. ඔයටික දැනටම ටාගට් කරල ඉවරයි උන්. ඕකට shot එක වදිනවයි කියල දැනටමත් උන්දන්නව. ඔය ටිකට නෙලල තමයි මුන්ට නෙලන්නේ, කන්නේ ආයේ සුපිරිම බඩු වලින්.

    එක පාරක රශියා ගහපු master plan එකක් ලීක් වෙල තිබ්බා, දැනට ගොඩ කාලෙකට කලින්. එකේ තියෙනවයි කියනව ක්ෂණිකව මුලු යුරෝපෙම රශියා වලට තර්ජනයක් වෙනවයි කියන සියලුම මරමස්ථාන ක්ෂනිකව අඩපන කරල දාන්න පුළුවන් ඇටෑක් එකක්. නිකමට හිතුවොත් අපි වුනත් දියේ ගිලෙන්න යනකොට පිදුරු ගහෙත් එල්ලෙන්න බලනව වගේ කතාවක්. රටවල් 40 විතර එකතු වෙලා එක රටකට කෙලින්න ගියොත්, අරුන් මරාගෙන මැරෙනවා!
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Owa kiyanna epa therumak nah bn.
    ඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනව :lol:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනව :lol:
    ඒ මොකද :P
     

    Similar threads