රුසියාවට ස්ටුඩන්ට් වීසා

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Student visa දාගෙන රුසියාවෙ ගිහින් ජොබ් සෙට් කරගෙන පස්සෙ PR දාගන්න පුළුවන් කතාවක් ඒජන්සි කාරයෙක් කිව්වා. මට යන්න උවමනාවක් නෑ. මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් දාල තිබුණෙ. මේක මගෝඩියක් ද කියල සැකයක් ආවා. ස්ටුඩන්ට් වීසා එකෙන් ජොබ් කරන්න ගිහින් කවුරුවත් ස්ටඩී කරන්නෙ නැතුව ඒ හැමෝම ජොබ් තමයි කරනවා කියන්නෙ. අරුන් කරන්නෙ යුනියෙන් ලෙටර් එක අරන් දෙන ටිකයි ජොබ් එක දෙන එකයි. පාට් ටයිම් ජොබ්ස් දෙන්නෙ නෑ ඩිග්‍රි එක කරන්න ගියොත් ෆී එක තනියම හොයාගන්න වෙනවා කියල නම් තියෙනවා. මෙහෙම ගිහින් මට්ටු උනොත් ඩිපෝර්ට් වෙන්න පුළුවන් නේ. මේක මගෝඩියක් ද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මගෝඩියක් රුසියා ගිහින් ඉගෙන ගෙන එන්න ප්ලුවන් ජොබ් කෙරිලි සුම්මා
     
    • Like
    Reactions: Suwaris2

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුද අගල් කපන්න වගේ ජොබ් එකක්නන් සෙට් වෙන්න ඉඩ තියෙනව 😂