දැන් එලකිරියෙ සාමා-ජික ජිකාවො පෙලක් රුසියාවටත් පෙලක් ඇමරිකාවත් හොදයි කියල කියනවනෙ. ඉතින් මම කල්පනා කරා මේ සීතල යුද්ධයට පොඩි ඡන්ද පදනමක් හදන්න.
රුසියාවෙ කරපු හැටි ඇමරිකාවෙ කරපු හැටි කෙසේ වෙතත් උබලට ලංකාවෙ දැන් හොදටම කරල තියන ටික දිහා බලපල්ලා
2025 වෙනකොට කොහොමත් ලංකාවට පාං කියා ගන්න බැරි වෙලා මලලසේකර වෙනව කියල කොහොමත් තේරෙනවනෙ. එතකොට දැන් රට කාපු සෙට් එක මොකක් කරයි කියලද උබල හිතන්නෙ ? අයිස් එක්ක අල තම්බලා කන රුසියාවටද නැත්තන් කිම් කාඩිසියන් ඉන්න ඇමරිකාවටද යන්නෙ ?