රුසියාවද ඇමෙරිකාවද ?

රට බංකොලොත් උනාට පස්සෙ නන්දෙ සෑර් කෝහෙට පනීද ?

  • රුසියාවට ගිහින් පුටින්ගෙ දෑත් ශක්තිමත් කරයි

    Votes: 11 21.2%
  • ඇමරිකාවට ගිහින් කැලිෆෝනියාවට වෙලා විශ්‍රාම සුවයෙන් ජීවත් වෙයි

    Votes: 41 78.8%

  • Total voters
    52

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,617
    113
    Auckland
    දැන් එලකිරියෙ සාමා-ජික ජිකාවො පෙලක් රුසියාවටත් පෙලක් ඇමරිකාවත් හොදයි කියල කියනවනෙ. ඉතින් මම කල්පනා කරා මේ සීතල යුද්ධයට පොඩි ඡන්ද පදනමක් හදන්න.

    1646200990556.png


    රුසියාවෙ කරපු හැටි ඇමරිකාවෙ කරපු හැටි කෙසේ වෙතත් උබලට ලංකාවෙ දැන් හොදටම කරල තියන ටික දිහා බලපල්ලා :lol:

    2025 වෙනකොට කොහොමත් ලංකාවට පාං කියා ගන්න බැරි වෙලා මලලසේකර වෙනව කියල කොහොමත් තේරෙනවනෙ. එතකොට දැන් රට කාපු සෙට් එක මොකක් කරයි කියලද උබල හිතන්නෙ ? අයිස් එක්ක අල තම්බලා කන රුසියාවටද නැත්තන් කිම් කාඩිසියන් ඉන්න ඇමරිකාවටද යන්නෙ ? :P:lol:
     
    • Haha
    Reactions: Cypress and shenat

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    රුසියාවට ගිහින් පුටින්ගෙ දෑත් ශක්තිමත් කරයි​

     
    • Like
    Reactions: Hasistranger

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේ පිස්සු උට්ටල ටික නම් කැලිෆෝනියාවට ගිහින් ඵුටින් ගෙ දෑත ශක්තිමත් කරන සීන් එකක් තියෙන්නෙ.. මුන්ට ඒ තරම් මොංගල්... මුන්ව ගෙනාපු අපි ගැන (එක්කො ඕනි නෑ)....