රුසියාවෙන් නේටො එකට තෑග්ගක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113


    සුදු මහත්තුරුන්ගේ මාද්‍ය වල මේවා නෑ ඔන්න

    Russia bias media video ekak daanaw, umbala eka ussan awilla metana daanwa. mekey inna russian support un ekata hurey daanwa, ukraine un owa boru kiyanawa.

    Ukrain bias media video ekak daanawa, umbala eka ussan awilla metana daanawa, mekey ukrain support un ekata hurey daanawa, russian un eka boru kiyala dnawa.

    Oka tama itin sarala kathawa.

    Renna pukey goo nathi sinhalunge main topic ekey eruope wala wena war eka. Methan 70% witara taama lankawen eliyata gihin ne, 95% witara asia walin eliyata gihin ne 🤭 🤭
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    Drone 4 කින්ලු ගහල තියෙන්නේ , ඒ කොහොමද බං ? 😳
    Drone Mudiyanse කියනවා නේ ද Drone 4 ම operate කරලා තියෙන්නේ
    ඌ නන් යකෙක් බන්. පිස්සු කොල්ලෙක් තමා

    පොර්ට් city එකේ ඉදන් , ඉස්සෝ වඩේ කාකා ලු ගේම දුන්නේ. ඌ නම් සුපිරිම චරිතයක් වෙනවා. පුටින් lunch එකකට එන්න කිවුවාම මූ කියලා ඊළග අවුරුද්දේ නොවැම්බර් වෙනකං ඌ ගාව dates නැහැලු දෙන්න.

    පිස්සුම යකෙක් තමා. ඩ්‍රෝන වලින් ගහලා විතරක් නම් කනක් නැහැ, පිපුරුන දුමෙන් මූ drone use කරලා අහසේ ලියලා 'අපි යක්කු බොලව්' කියලා. එකෙන් තමා හැමෝම දැන ගෙන තියෙන්නේ.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Hena powerful neh

    CNN, BBC, Fox, Reuters එකකවත් මේ නිව්ස් එක නැහැ නේද? :eek:
    😂😂😂 meka boru nemei.. ukrainian channels vala dala thibuna
    ------ Post added on May 14, 2023 at 5:14 PM

    ඔච්චරම ඇතුලට ආවෙ කොහොමද අරුන්ට මාට්ටු නොවී ? 🤔
    Godak evalane.. anika eva podi.. radar valata ahu ven nalu
    ------ Post added on May 14, 2023 at 5:15 PM
     
    • Like
    Reactions: .::J@S::. and NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113

    image-2023-05-14-172414099.png

    kaboom-tony-stark.gif
    :baffled:
     
    • Haha
    • Love
    Reactions: Omega_Jay and NRTG