රුසියාවෙන් නේටො එකට තෑග්ගක්

redux

Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    CNN, BBC, Fox, Reuters එකකවත් මේ නිව්ස් එක නැහැ නේද? :eek:
    අමතක වෙන්නැති. busy නේ. නැතුව ඉතින් සුදු මහත්තුරුන්ගේ මාධ්‍ය කියන්නේ එහෙම බොරු කියන ආයතන නෙමෙය්. සුදු මහත්තුරු කියන්නේ අවංක දෙවිවරු වගේ ජාතියක්නෙ :love2:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Drone Mudiyanse කියනවා නේ ද Drone 4 ම operate කරලා තියෙන්නේ
    ඌ නන් යකෙක් බන්. පිස්සු කොල්ලෙක් තමා

    පොර්ට් city එකේ ඉදන් , ඉස්සෝ වඩේ කාකා ලු ගේම දුන්නේ. ඌ නම් සුපිරිම චරිතයක් වෙනවා. පුටින් lunch එකකට එන්න කිවුවාම මූ කියලා ඊළග අවුරුද්දේ නොවැම්බර් වෙනකං ඌ ගාව dates නැහැලු දෙන්න.

    පිස්සුම යකෙක් තමා. ඩ්‍රෝන වලින් ගහලා විතරක් නම් කනක් නැහැ, පිපුරුන දුමෙන් මූ drone use කරලා අහසේ ලියලා 'අපි යක්කු බොලව්' කියලා. එකෙන් තමා හැමෝම දැන ගෙන තියෙන්නේ.
    ගැම්මක් තමයි ඉතින් ඈ... දැන් නම් පුටින් සෑර් සතියෙන් යුද්දෙ ඉවර කරල දායි මම හිතන්නෙ. පුටින් සෑර් එක්ක සෙල්ලම් බෑ බන්. :cool::cool:
     
    • Love
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    අමතක වෙන්නැති. busy නේ. නැතුව ඉතින් සුදු මහත්තුරුන්ගේ මාධ්‍ය කියන්නේ එහෙම බොරු කියන ආයතන නෙමෙය්. සුදු මහත්තුරු කියන්නේ අවංක දෙවිවරු වගේ ජාතියක්නෙ :love2:
    :lol:
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    දැන් කියහල්ලෝ යුක්‍රේන් බුවා ට ගූ ගිහිල්ලද?නැත්තම් ඔයිට වඩා බර පන්තියෙන් කනකං ඉවසිල්ලක් නැද්ද? මුං මේවා ආතල් එකට කරන වැඩ වගේ නේ බන්, ලෝක යුද්දයක් වෙනකන් ඇදන් යන සීන් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් කියහල්ලෝ යුක්‍රේන් බුවා ට ගූ ගිහිල්ලද?නැත්තම් ඔයිට වඩා බර පන්තියෙන් කනකං ඉවසිල්ලක් නැද්ද? මුං මේවා ආතල් එකට කරන වැඩ වගේ නේ බන්, ලෝක යුද්දයක් වෙනකන් ඇදන් යන සීන් තියෙන්නේ
    අන්තිම යුක්‍රේන්කාරය වෙනකම් බයිඩා වත් ජෝකර් වත් අතහරින්නේ නෑලු.
     
    • Like
    Reactions: NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,540
    1,925
    113
    russia un meka digata adan yana ekak na mkada ungeth election eka enawane issarahata.

    ekko nuke gahala iwarama karala nathan... allagatha tika thiyan war eka nawaththai...

    mona unath loke wadima nuke thiyana rata usa walawath echara na...

    balan inna thama thiyanne mkada wenne kyla. dan meka kohomada adei usa wala election eka wenakanma... trump awoth nam oke wenasak wenawa aniwa...
     
    • Like
    Reactions: lilman and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    මීට කලින් පොලව යට නේටෝ බංකර් එකකට පුටිං මීක් කිව්ව.ඒකත් රූමර් ද ?
    කොහොම හරි කමක් නෑ යුක්‍රේනෙ දිනනවනන් එච්චරයි
     
    • Sad
    Reactions: NRTG

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    not an ammunition explotion modayo. poddak searcgh karala balapan kohmda ammunition explotion ekak wenne kiyala
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    @speedmalli මීක් මීක්....

    Last week's news mitto

    It's said to be some sort of a fuel deport

    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: pitiye.appu