රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට අඩුවට තෙල්..🇷🇺🇱🇰

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

    රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

    රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

    ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.

    වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

    රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාව කියන්නේ හතර වටේ ණය පට්ටම දීන රටක්. අපිට ඔය සෙල්ලම් දාන්න බෑ. ඕවා කරන්න ගිහින් ඇමරිකාවයි යුරෝපයයි කිව්වොත් තොපේ ඇපරල් අපි ගන්නේ නෑ කියල පුකත් නැති වෙනවා මේ වෙලාවේ.

    ඒක නිසා ඕක කරන්නේ නෑ. ඔනේ නම් ඉන්දියාව ගන්න එකෙන් ටිකක් අපිට විකුනයි උන්ට ගානක් තියාගෙන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,078
    1
    58,404
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට අඩුවට තෙල්
    සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

    තාම ගේන්න හිතලවත් නෑ. මූ කියන්නෙ දැන් එහෙ නැවට පටවනව වගෙ :poop:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

    රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

    රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

    ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.

    වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

    රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
    අපට රුසියාවට දාපු සම්බාධක බලපාන්න් නැති වෙන්න ඇති. නමුත් රුසියාව එක්ක ගනුදෙනු කරණ හැම රටකටම වගේ මේ වෙද්දි දිගට හරහ⁣ට සම්බාධක දානවා. අහක යන මගුලක් රෙද්ද අස්සෙ දාගන්න යන්නේ.
    රුසියාව ගේමක් ගන්නේ. උන්ට swift බ්ලොක් නිසා අඩුවට හෝ රුබෙල් වගේ වෙන කරන්සි එකකින් තමා ට්‍රාන්සැක්ෂන් ගන්න වෙන්නේ. ණයට හරි තෙල් දිලා පස්සේ පොලිය එක්ක ගන්න වෙන්න ඇති බලන්නෙ උනුත්. මේක පට්ටම උගුලක්. අපේ අර්බුධය හැටියට නිකං මන්න පාරක් දුන්නත් සැපයි කියලා හිතනවා ඇති.

    තාම ගේන්න හිතලවත් නෑ. මූ කියන්නෙ දැන් එහෙ නැවට පටවනව වගෙ :poop:
    ගල්අගුරු ගෙන්න සල්ලි නැතුව නැවක් යැව්වා වගේ තමා මේකත් බං
    ------ Post added on Mar 16, 2022 at 2:56 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,992
    40,898
    113
    ඉන්දියාව අඩුවට තෙල් ගන්න ගමන් අපිටත් අඩුවට අරන් දෙනවට ඉන්දියාවට ස්තූතියි.
     
    • Like
    Reactions: NRTG and shenat

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩුවට අරන් රාජපස්සලා බර ගානක් හම්බකරගනී
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ලංකාව කියන්නේ හතර වටේ ණය පට්ටම දීන රටක්. අපිට ඔය සෙල්ලම් දාන්න බෑ. ඕවා කරන්න ගිහින් ඇමරිකාවයි යුරෝපයයි කිව්වොත් තොපේ ඇපරල් අපි ගන්නේ නෑ කියල පුකත් නැති වෙනවා මේ වෙලාවේ.

    ඒක නිසා ඕක කරන්නේ නෑ. ඔනේ නම් ඉන්දියාව ගන්න එකෙන් ටිකක් අපිට විකුනයි උන්ට ගානක් තියාගෙන්.
    මටත් හිතෙන්නෙ මේක තමයි....