රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට අඩුවට තෙල්..🇷🇺🇱🇰

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මුන්ට මොළේ කියලා කළදක් නෑ සියලු රටවල් රුසියාව කොන් කරලා තියෙන වෙලාවක උන්ගෙන් කිසිම දෙයක් නොගන්න වෙලාවක අපි උන් ළගට හිඟමනේ ගියාම අනිත් රටවල් අපිත් එක්ක තරහා වෙනවා කියලවත් හිතන්න බැරිද මුන්ට
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තෙල් සහනය පරිප්පුයි, සැමන් වලිනුයි දෙනවාද කියන්නද ලොක්කා අද ජාතිය අමතන්නේ
     
    • Like
    Reactions: Walter White

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,392
    3,714
    113
    මොනර තැන්න
    තාම ගේන්න හිතලවත් නෑ. මූ කියන්නෙ දැන් එහෙ නැවට පටවනව වගෙ :poop:
    මුන් හැම දාම කෙරුවෙ මුහුද හත් ගව්වක් තියාගෙන අබුඩ ගහන එක, සිමින්ති ෆැක්ටරියෙ එක සිමින්ති කොට්ටයක් වත් තාම ඇවිල්ල නැහැලු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

    රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

    රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

    ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.

    වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

    රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
    අර නිවට පොන්නයා තෙල් මිල අඩු කරයිද නැත්තං ඒ වෙනුවට පරිප්පු අඩුකරයිද? @N A K A M U R A
     
    • Like
    Reactions: Walter White

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.

    රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.

    රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.

    ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශී‍්‍ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී‍්‍ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.

    වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

    රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
    Ane ponnoyo den loka welada pole Thel adui.Apita Aduda???
    Ponna thread dememen walakimu.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ලංකාව කියන්නේ හතර වටේ ණය පට්ටම දීන රටක්. අපිට ඔය සෙල්ලම් දාන්න බෑ. ඕවා කරන්න ගිහින් ඇමරිකාවයි යුරෝපයයි කිව්වොත් තොපේ ඇපරල් අපි ගන්නේ නෑ කියල පුකත් නැති වෙනවා මේ වෙලාවේ.

    ඒක නිසා ඕක කරන්නේ නෑ. ඔනේ නම් ඉන්දියාව ගන්න එකෙන් ටිකක් අපිට විකුනයි උන්ට ගානක් තියාගෙන්.
    ඒක තමයි වෙන්නෙ. අන්තිමටම ඉන්දියන් කාරය අපිට අරිනව ඇරිල්ලක් පුක නෑ කියන කම්..
     
    • Like
    Reactions: Tyrion Lannister

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,671
    5,215
    113
    ඕවා කරන්න ගිහින් ඇමරිකාවයි යුරෝපයයි කිව්වොත් තොපේ ඇපරල් අපි ගන්නේ නෑ කියල, renna පුකත් නැති වෙනවා මේ වෙලාවේ.