සිංහලු එක්ක ගිවිසුම් ගහනව කියන්නෙ රුසියන් කාරයො බංකොලොත් වෙන්න වැඩක්.. 

මුන් හැම දාම කෙරුවෙ මුහුද හත් ගව්වක් තියාගෙන අබුඩ ගහන එක, සිමින්ති ෆැක්ටරියෙ එක සිමින්ති කොට්ටයක් වත් තාම ඇවිල්ල නැහැලුතාම ගේන්න හිතලවත් නෑ. මූ කියන්නෙ දැන් එහෙ නැවට පටවනව වගෙ![]()
අර නිවට පොන්නයා තෙල් මිල අඩු කරයිද නැත්තං ඒ වෙනුවට පරිප්පු අඩුකරයිද? @N A K A M U R Aශී්ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.
රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී්ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී්ර ලංකාවට හැකිවේ.
ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත්රශීලී රටවල් ලෙස ශී්ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී්ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.
වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී්ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.
රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
Ane ponnoyo den loka welada pole Thel adui.Apita Aduda???ශී්ර ලංකාවට සහ ඉන්දියාවට ඉතා අඩු මිලකට බොරතෙල් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡුා දැන් ආරම්භවී ඇති බවයි.
රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී්ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී්ර ලංකාවට හැකිවේ.
ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත්රශීලී රටවල් ලෙස ශී්ර ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශී්ර ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.
වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශී්ර ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.
රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.
ඒක තමයි වෙන්නෙ. අන්තිමටම ඉන්දියන් කාරය අපිට අරිනව ඇරිල්ලක් පුක නෑ කියන කම්..ලංකාව කියන්නේ හතර වටේ ණය පට්ටම දීන රටක්. අපිට ඔය සෙල්ලම් දාන්න බෑ. ඕවා කරන්න ගිහින් ඇමරිකාවයි යුරෝපයයි කිව්වොත් තොපේ ඇපරල් අපි ගන්නේ නෑ කියල පුකත් නැති වෙනවා මේ වෙලාවේ.
ඒක නිසා ඕක කරන්නේ නෑ. ඔනේ නම් ඉන්දියාව ගන්න එකෙන් ටිකක් අපිට විකුනයි උන්ට ගානක් තියාගෙන්.