රුසියාවෙන්...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,870
    40,623
    113
    මෙහෙම ගහලා තව ටික දවසකින් නවත්තුවොත් මේ ගහන එකෙන් වැඩක් නැහැ.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නවත්තන එකක් නෑ ඕකට උදැල්ල දාන්නෙ ඇමරිකාව විතරයි.. ඒත් උන්ටත් දැන් කට වහගෙන ඉන්න වෙලා රටවල් බහුතරයකගේ කැමැත්ත මේ තිරිසන්නු ටික අතුගාලම දානවට...ඇමරිකාවේ දෙබඩි පිළිවෙත තියාගෙන බලාගෙන ඉන්නෙ පුටින් මහත්තයට අංචියක් අදින්න .. ඒත් මං දැක්ක නියම නායකයෙක් පුටින් කියන්නේ..එතුමා මෙදා පාර දෙනව මදි නොකියන්න..ඇමරිකාවටත් රිදෙන්න:lol::lol::lol:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    රුසියාව නෙමේ සිරියන් ග්‍රවුන්ඩ් ෆෝර්ස් වලින් ගහපු එකක්.